Teak Furniture තේක්ක ලී බඩු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම දැක්කම photos ටිකක් ගහගෙන ඇවිත් මේකෙ දාල අපිව දැනුවත් කරන්න මචෝ........


    6 x 7 ඇඳන් හදන්න පුලුවන්ද? මේ දවස්වල මාත් හොයනවා... ඒවට දාන්න මෙට්‍රස් තීනවද?? design එකක් දුන්නොත් හදල දෙන්න පුලුවන්ද??
    ------ Post added on Aug 10, 2021 at 10:38 PM

    ඕවා ෆොටෝස් ගහලා දාන්න දෙයක් නෑ අපි කවුරුත් දන්න දේවල්නේ. .
    මෙට්‍රස් නම් ඕන සයිස් එකකට තියෙනවා. . 7X6 හදන්න පුලුවන් බොක්ස් ඇදක් හෝ බොක්ස් බේස් ඇදක් නම්. . ඔතන පලල 7යි දිග 6ද? පලල 6යි දිග 7 ද?
    ස්ටැන්ඩඩ් ඩිසයින් විතරයි අපි කරන්නේ. . කස්ටම් කරන්නේ නෑ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    227386815_4324548957634127_7949365181389410356_n.jpg


    242286911_4430070743748614_2352985480206091487_n.jpg


    242220573_4430070720415283_760510697845787654_n.jpg


    242223635_4430065740415781_3139539220941946166_n.jpg


    241380372_4430065770415778_5091612884435620164_n.jpg


    කට්ටියට හයි කොලිටි යන්න අමාරු නිසා නෝමල් කොලිටි එකෙනුත් කරනවා. .

    අඩි 6 පලල කැබිනට් එක 75000
    3/2/1 බොක්ස් සෙට් එක 50000
    3/2/1 කත්‍රිනා සෙට් එක 38000
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Machan me wage teak rocking chair ekak hadaganna oni . Pls PM me the prices

    rcha0031.jpg
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    කොලිටි එක කොහොමද ඕනේ? නෝමල් එකක් 12 - 15 අතර වගේ වෙයි. .
    හරියටම ගාන බලලා කියන්නම්. .
    Ok machan. Quality eka kiyala mean kale mokakda machan. Teak unath eka eka quality tiyenawada?
    Arms wala tiyena round shaped designs nan oni ne. Square type tamai oni.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Ok machan. Quality eka kiyala mean kale mokakda machan. Teak unath eka eka quality tiyenawada?
    Arms wala tiyena round shaped designs nan oni ne. Square type tamai oni.

    තේක්ක නම් ලීය අව්ලක් නෑ ගුල්ලෝ ගහන ප්‍රශ්න නෑ. .
    කොලිටි එක තියෙන්නේ ගොඩක්ම ස්ප්‍රේ එකේ ෆිනිශින් එකෙන්. .
    මේ ටිකේනම් බඩු ගන්න විදියක් නෑ මම හර්යටම ගාන බලලා කියන්නම්. .
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    තේක්ක නම් ලීය අව්ලක් නෑ ගුල්ලෝ ගහන ප්‍රශ්න නෑ. .
    කොලිටි එක තියෙන්නේ ගොඩක්ම ස්ප්‍රේ එකේ ෆිනිශින් එකෙන්. .
    මේ ටිකේනම් බඩු ගන්න විදියක් නෑ මම හර්යටම ගාන බලලා කියන්නම්. .
    Hariyatama ganna puluwan koi kaleda kiyalath kiyanna. Contact no ekak pm karanna