ලී බඩු බිස්නස්

shilran

Active member
  • Aug 25, 2007
    547
    117
    43
    40
    panadura
    Assaka thibba moratuwe funiture shop ekakata mama fb campaign ekak karala masa 4 ta 5mln business karala dunna. eken thama mamath danagatte hithuwta wada yamak oken karanna puluwan bawa. habai badu qulaity thiyenna one nattam passe case.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa

    ෆ්බී එකෙන් ගේමක් ගැහුවැකි. . :yes::yes::yes:
     
    • Like
    Reactions: shilran

    mazzit

    Active member
  • Jul 16, 2015
    174
    50
    28
    Mam online sales genawoth oyata puluwanda delivery wade bara ganna. Ok nam mata phone number eka pm karanna
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    Mam online sales genawoth oyata puluwanda delivery wade bara ganna. Ok nam mata phone number eka pm karanna

    බල්ක් ගන්නවද? හයර් එක ඔයා ගෙවන්න ඕනා. . ඩිලිවර් කරන්න පුලුවන්. .
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,407
    113
    XibitZ මෙච්චර කාලෙකට කරපු සියළුම ව්‍යාපාර අසාර්ථක උනා නේද? කිරියේ අය අමාරුවේ නොදා ඉදපන් බං.
     
    • Like
    Reactions: sumane20

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    XibitZ මෙච්චර කාලෙකට කරපු සියළුම ව්‍යාපාර අසාර්ථක උනා නේද? කිරියේ අය අමාරුවේ නොදා ඉදපන් බං.

    ඔව් බන්. . මම දැන් හෝම්ලස්. . උබ වගේ මහත්තයෙක් දෙන බත් එකක් කාලා ඉන්නවා. . :(

    කමෙන්ට් එක දාන්නමද එකවුන්ට් එක හැදුවේ? :P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    අමුවෙන් ඕනනම් අමුවෙන් දෙන්න පුලුවන්. .
    ස්ප්‍රේ එකේ කොලිටි එක වැඩි කරන්න ඕනනම් එහෙම කරලා දෙන්න පුලුවන්. .
    තනි අරටුවෙන් කරලා ලක්සරි ඕනනම් එහෙම දෙන්නත් පුලුවන්. . :):):)
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,110
    13,204
    113
    124
    Hogwarts
    අමුවෙන් ඕනනම් අමුවෙන් දෙන්න පුලුවන්. .
    ස්ප්‍රේ එකේ කොලිටි එක වැඩි කරන්න ඕනනම් එහෙම කරලා දෙන්න පුලුවන්. .
    තනි අරටුවෙන් කරලා ලක්සරි ඕනනම් එහෙම දෙන්නත් පුලුවන්. . :):):)
    Nuul 5, nuul 6 kiyanne mokakda bro?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    Machan 78x78 box andak karala denna puluwan keeyatada

    rs 35000

    Nuul 5, nuul 6 kiyanne mokakda bro?

    ලීයේ ගනකම. . අගලට නූල් 8යි. . නූල් 6 කියන්නේ අගලෙන් 3/4 නිසා ගොඩක් වෙලාවට තුන්කාල කියනවා. . නුල් 4, 5, 6 අගල වගේ විවිද ගනකමින් ලී බඩු හදනවා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa

    මේ මට කෙනෙක් එවපු බිල් එකක්. . මොරටුවේ අපිට 30% - 40% ඩිස්කවුන්ට් කරනවා. . මේ කෙනාට ඒක ලැබිලා නෑ. . ඉතින් ස්ප්‍රේ එකේ මිල ගොඩක් වැඩි වෙනවා. . ඒකයි අමුවෙන් අරන් කම්ප්ලීට් කරනවට වඩා කම්ප්ලීට් කරපුවා තොග විකුනන ශොප් එකකින් ගද්දි ලාබ වෙන්නේ. .

    ෆිනිශ් කරගද්දි අමුද්‍රව්ය මොරටුවේ ගානට වඩා වැඩී, ඇණයේ ඉදන් කුශන් රෙදි, වීදුරු, සරනේරු ඉදන් වැඩී. . අනිත් දේ බාස්ගේ කුලිය. . මෙහෙ 3000 කුලිය ගන්න කෙනා පිට යනවනම් 8000 වත් ගන්නවා. . මෙහෙන් නැතුව බාස් කෙනෙක් කලොත් වැඩේ කන ප්‍රවනතාවය වැඩී මෙහෙ ෆිනිශින් එක ගන්න අමාරුයි හැමෝටම. .
     
    Last edited: