Teak Furniture තේක්ක ලී බඩු

topkollek

Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hqdefault.jpg

    මේ වගෙ සෝෆා එකක් (3 + 1+ 1) හදන්න කීයක් යනවද?
     
    • Like
    Reactions: TCB Rox and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Gedaraka back garden eke thiyanna puluwan awwata wessata savuththu nowena putu sets wage thiye da mchn ?
    Awwen wassen minimum impact wenna hadapu ewa.

    එලියේ තියෙනවනම් වූඩ් වලින්ම යන එකක් තියෙන්න වෙන්නේ. . මේක 30ක් 35ක් වෙද්දි කරගත්තැකි. .



    hqdefault.jpg

    මේ වගෙ සෝෆා එකක් (3 + 1+ 1) හදන්න කීයක් යනවද?

    සිOගර් එකක් දෙන්නම් 60889 වගේ වෙනවා. . තව ගොඩක් ජාති තියෙනවා ස්ටොක්ස් නෑ මේ දවස්වල. .

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එලියේ තියෙනවනම් වූඩ් වලින්ම යන එකක් තියෙන්න වෙන්නේ. . මේක 30ක් 35ක් වෙද්දි කරගත්තැකි. .





    සිOගර් එකක් දෙන්නම් 60889 වගේ වෙනවා. . තව ගොඩක් ජාති තියෙනවා ස්ටොක්ස් නෑ මේ දවස්වල. .


    20180622124459-17.png

    මම හිතන්නෙ මේක ඔය පෙරේර මොඩල් එක නෙවෙයි කියල. මේකට මොකක්ද කියන්නෙ?
     
    • Like
    Reactions: TCB Rox and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    20180622124459-17.png

    මම හිතන්නෙ මේක ඔය පෙරේර මොඩල් එක නෙවෙයි කියල. මේකට මොකක්ද කියන්නෙ?

    දන්නේ නෑ බන්. . ඔයවගේ එකක් සිOගර් එකේ නම් නෑ. .
     
    • Like
    Reactions: topkollek

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,717
    113
    එලියේ තියෙනවනම් වූඩ් වලින්ම යන එකක් තියෙන්න වෙන්නේ. . මේක 30ක් 35ක් වෙද්දි කරගත්තැකි. .





    සිOගර් එකක් දෙන්නම් 60889 වගේ වෙනවා. . තව ගොඩක් ජාති තියෙනවා ස්ටොක්ස් නෑ මේ දවස්වල. .


    Thanks alot mchn.
    Me set eka durable neh lankawe weather conditions walata.
    35K kiwwe putu 3i, table ekath ekkama da ?
    PM ekak daannam ganna kaaleka.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තේක්ක ලීයට සුදු පාට paint එක ගහන්න පුලුවන්ද (Design එක දුන්නොත්)?

    සුදු ගහන එක කරදර වැඩක්. . වයිරමක් තිබ්බොත් කැපිලා පේනවා. . ඕකට විදියක් තියෙනවා ඒත් මම ඕවා කරන්නේ නෑ ඒ නිසා හරියට දන්නේ නෑ. .
    තේක්ක ලීය සුදු හරි කලු හරි කරන එක අපරාදේ. .

    Thanks alot mchn.
    Me set eka durable neh lankawe weather conditions walata.
    35K kiwwe putu 3i, table ekath ekkama da ?
    PM ekak daannam ganna kaaleka.

    ඔව් සෙට් එකම 35 වගේ වෙයි. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මගේ ලග සිOගර් ෆර්නිචර් අයිටමුත් තියෙනවා. .

    දැනටනම් කම්පැනි එකෙත් බඩු නෑ. . ඕඩර් කරොත් දෙන්න පුලුවන්. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    6 x 6.5 wage bed ekak one. Prices ewanawada

    6X6.3 (72X75) බොක්ස් බෙඩ් එකක් 40000
    කොලිටි එක එච්චරම ඕනේ නැත්තන් ගාන අඩු නො2 ඒවත් තියෙනවා. . ඒකක් 30000 විතර වෙන්නේ. .
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,646
    1
    4,492
    113
    Matale
    කිරියෙ අපේ උන්ට සාධාරණ ගනන් වලට බිස්නස් එක කරගෙන යන්න උබට ජයෙන් ජයම වේවා…
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    6.5*6 Bed ekak and Cabinat ekak ganna one bn. Ganan kohoma weida

    https://www.facebook.com/pg/nipunstore/photos/?tab=album&album_id=4247578411997849

    ඇදන් සයිස් එක එන්නේ 6යි X 6යි කාල (72X75). .
    අඩි 6 බොක්ස් නෝමල් 30000
    අඩි 6 බොක්ස් බේස් නෝමල් 50000
    අඩි 6 බොක්ස් බේස් ලාච්චු 2 නෝමල් 60000
    අඩි 6 බොක්ස් බේස් ලාච්චු 4 නෝමල් 70000

    ..................................................................................................................................................................................................................................................

    https://www.facebook.com/pg/nipunstore/photos/?tab=album&album_id=4247582818664075

    කැබිනට් නුල් 5 ගනකම නොමල් එක
    පලල අඩි 4 දොර 2 රු 45000
    පලල අඩි 5 දොර 3 රු 50000
    පලල අඩි 6 දොර 4 රු 65000

    කැබිනට් තුන්කාල ගනකම නොමල් එක
    පලල අඩි 3 දොර 2 රු 45000
    පලල අඩි 4 දොර 2 රු 50000
    පලල අඩි 5 දොර 3 රු 60000
    පලල අඩි 6 දොර 4 රු 75000

    කැබිනට් තුන්කාල ගනකම නොමල් පට්ටම් එක
    පලල අඩි 4 දොර 2 රු 52000
    පලල අඩි 5 දොර 3 රු 62000
    පලල අඩි 6 දොර 4 රු 78000
     
    • Love
    Reactions: Software_Eng

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    https://www.facebook.com/pg/nipunstore/photos/?tab=album&album_id=4247578411997849

    ඇදන් සයිස් එක එන්නේ 6යි X 6යි කාල (72X75). .
    අඩි 6 බොක්ස් නෝමල් 30000
    අඩි 6 බොක්ස් බේස් නෝමල් 50000
    අඩි 6 බොක්ස් බේස් ලාච්චු 2 නෝමල් 60000
    අඩි 6 බොක්ස් බේස් ලාච්චු 4 නෝමල් 70000

    ..................................................................................................................................................................................................................................................

    https://www.facebook.com/pg/nipunstore/photos/?tab=album&album_id=4247582818664075

    කැබිනට් නුල් 5 ගනකම නොමල් එක
    පලල අඩි 4 දොර 2 රු 45000
    පලල අඩි 5 දොර 3 රු 50000
    පලල අඩි 6 දොර 4 රු 65000

    කැබිනට් තුන්කාල ගනකම නොමල් එක
    පලල අඩි 3 දොර 2 රු 45000
    පලල අඩි 4 දොර 2 රු 50000
    පලල අඩි 5 දොර 3 රු 60000
    පලල අඩි 6 දොර 4 රු 75000

    කැබිනට් තුන්කාල ගනකම නොමල් පට්ටම් එක
    පලල අඩි 4 දොර 2 රු 52000
    පලල අඩි 5 දොර 3 රු 62000
    පලල අඩි 6 දොර 4 රු 78000
    Ane machan. Box and Base kiyana deke wenasa mama danne na. puluwannm kiyanawada wenas e deke
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Singledoorcupboardකීයද
    Bedside""

    තුන්කාල අඩි 3 පලල උඩ ඉදන් යටටම තනි දොර නෝමල් එක 45000. .

    බෙඩ්සයි 6000ට වගේ තියෙනවා අපි ඒක කරන්නේ නෑ ඒව විඩහු වෙන්න ගන්නවා සපු කලවන්. .
    අපි කරන එක 10000යි ඔක්කොම තේක්ක. .

    Ane machan. Box and Base kiyana deke wenasa mama danne na. puluwannm kiyanawada wenas e deke

    මේක බලන්න. . මේක බොක්ස් එක අන්සෙට තියෙන්නේ පත්තක්. .


    මේක බලන්න. . මේක බොක්ස් බේස් එක අන්සෙට තියෙන්නේ ලෑලි යටටම. . ඕකට ලාච්චු දෙකක් දැම්මැකි. . ඕනනම් දෙපැත්තටම ලාච්චු දැම්මැකි එතකොට ලාච්චු 4ක් තියෙනවා. . ඕනනම් ලාච්චු නොදා හිටියැකි. .

    ------ Post added on Aug 8, 2021 at 9:04 PM
     
    • Love
    Reactions: Software_Eng

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මම බෝඩ් වැඩ කරන්නේ නෑ ඒ නිසා හරියටම බෝඩ් ජාති ගැන දන්නේ නෑ. .
    දැන් වතුරට ඔරොත්තු දෙන බෝඩ් ජාතිත් තියෙනවා. .
    හැබැයි මම ගෙවල් වලට ලී බඩු අරන් ගිය වෙලාවලදි නම් බෝඩ් බඩුවලට ගුල්ලෝ ගහපුවා, වේයෝ කාපුවා, පෙගිලා ඇදවෙච්චා, කඩන් වැටිච්චා ඕනතරන් දැකලා තියෙනවා. .

    එහෙම දැක්කම photos ටිකක් ගහගෙන ඇවිත් මේකෙ දාල අපිව දැනුවත් කරන්න මචෝ........

    දිග, පලල, උසත් එක්ක ෆොටො එකක් එවන්න කැමති ඩිසයින් එකක් තියෙනවනම්. .
    තේක්ක වලින් විතරයි හැබැයි අපි කරන්නේ. .


    අපේ කින්ග් සයිස් එක කියන්නේ අඩි 6 ඇදට (72"X75")
    අඩි 6 බොක්ස් ඇද 40000
    අඩි 6 බොක්ස් බේස් ඇද 60000 (ලාච්චු 2 ආවොත් 15000 වැඩි ලාච්චු 4 අවොත් 25000 වැඩි)
    6 x 7 ඇඳන් හදන්න පුලුවන්ද? මේ දවස්වල මාත් හොයනවා... ඒවට දාන්න මෙට්‍රස් තීනවද?? design එකක් දුන්නොත් හදල දෙන්න පුලුවන්ද??
    ------ Post added on Aug 10, 2021 at 10:38 PM