ලී බඩු බිස්නස්

HmNRazor

Well-known member
  • ෆොටොස් වල තියෙන කොලිටිය. . නොම්බර එකෙන් ඕනනම් දුන්නැකි ඒවල ගානත් එක්ක අලුතෙන් වයාපාරයක් පටන් ගන්න කෙනෙක්ට කරන්න අමාරුයි. . අතේ කෝටි 5ක් වත් තියෙනවනම් ලක්සරි අයිටම් දෙන්නම්. . මම මේ ලක්ශ 5ක් තියන් දියුනුවෙන්න විදියක් කියන්නේ. . ලංකාවෙම ලක්සරි 1% ඇති. . 99% තියෙන්නේ මේ කොලිටි එක. . මගේ ගෙදර තියෙන්නෙත් මේවා. .

    දන්නේ නැති හින්දා අහන්නේ මොකද්ද ඔය luxury කියන්නේ? (මම ගොනෙක් කියලා සලකලා පොඩ්ඩක් A to Z පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් 🙏 :yes: )
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    Mewage prices dahanko.

    අයිටම් ටික එවන්න මම ගනන් එවන්නම්. .

    දන්නේ නැති හින්දා අහන්නේ මොකද්ද ඔය luxury කියන්නේ? (මම ගොනෙක් කියලා සලකලා පොඩ්ඩක් A to Z පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් 🙏 :yes: )

    මේකට හෙන දිග කතාවක් කියන්න වෙනවා. . සරලව කියන්නම්. .
    ලක්සරි අයිටම් වල කොටස් දෙකයි. . පලමු කොටස ලක්ශයක් කොස්ට් වෙන එක 1යි 20ට විකුනන කොටස. . දෙවන කොටස 1යි 20ට තියෙන එක අරන් 2යි 40ට විකුනන කොටස. .

    ලක්සරි අයිටම් විකුනන අයගෙන් 99%ක්ම දෙවෙනි කොටසට අයිති අය. . එයාලා භාණ්ඩ නිශ්පාදනයක් කරන්නේ නෑ. . අන්න එයාලා නිශ්පාදකයා වෙත පාරිබෝගිකයන්ව නොයවන්න විවිද උපක්ක්‍රම බාවිතා කරනවා. . මොරටුවේ තියෙන්නේ බාල භාණ්ඩ කියන මතයත් එයාලම හදන එකක් එහෙම කියන ගමන් එයාලා බඩු ගන්නෙත් මොරටුවෙන්මයි. . ඔය දෙවන කොටස මොරටුවෙත් ඉන්නවා සොයිසාපාර පටන්ගත්ත තැන ඉදන් ඉන්නේ ඒ අය තමයි. . බොරු කියන්න ඕනේ නෑ මමත් ඒ දෙවන කොටසට ලීබඩු දෙනවා මොරටුවෙත් මොරටුවෙන් පිටත්. . එගොල්ලන්ට දෙන්නෙත් නොම්බර දෙක. . සමහර වෙලාවට ස්ප්‍රේ එකේ ෆිනිශින් එක වැඩි වෙනවා, ලෙයේ ගණකම වෙනස් වෙනවා, කුශන් රෙදි වගේ යොදවන අමුදව්ය වල කොලිටි එක වෙනස් වෙනවා. .

    නොම්බර දෙකේ අයිටම් එකයි ලක්සරි අයිටම් එකයි අතර වෙනස මෙහෙමයි. . තේක්ක ලීයේ එලේට ගුල්ලෝ ගහන්නේ නෑ. . ඕනම ලක්සරි අයිටම් එකක එල ටිකක් ගෑවිලා තියෙනවා. . මොකද එහෙම එල අයින් කර කර ලීබඩු හදන්න ගියොත් ලී වලින් ලොකු ප්‍රමානයක් අපතේ යනවා. . නොම්බර දෙකේදි ලීය උපරිම පිරිමහගන්නවා අනවශ්ය විදියට කපලා අයින් කරන්නේ නෑ එල ටිකක් වැඩිවෙන්න පුලුවන්. .
    අනිත්දේ බාවිතා කරන අමුද්‍රව්ය හොදම ඒවා යොදවනවා. . උදාහරනෙකට රු 380 ඉදන් කුශන් රෙදි තියෙනවා 2000 විතර වෙනකන්. . ලක්සරි ඒවට 1500 වගේ වෙන රෙදි යොදාගන්නවා. . නොම්බර දෙකට 550 වගේ රෙදි යොදාගන්නවා. . ස්ප්‍රේ එකෙත් ප්‍රදාන වර්ග දෙකක් තියෙනවා න්.සී , පී.යූ කියලා. . ඔය ලක්සරි අයිටම් වලින් 99ක්ම යන්නෙ න්.සී වලින්, නොම්බර දෙක යන්නෙත් න්.සී වලින්. . පී.යූ කරන්නෙම නැති තරන්. . නොම්බර දෙක ගොඩක් වෙලාවට සීලර් කෝඩ් 2යි ස්ප්‍රේ ෆිනිශින් එකට. . ලක්සරි එකේ සීලර් කෝඩ් 3ක් 4ක් වගේ වදිනවා. .
    ඔහොම විවිද වෙනස් කම් තියෙනවා එකින් එක කියන්න වෙලාවක් නෑ. .

    ඔය ලක්සරි කොලිටි කිය කිය විකුනන ඒවා ගොඩක් නොම්බර දෙකේ අයිටම්. . රබර් ලීයේන් කරපු අයිටමුත් ලක්සරි කිය කිය විකුනන්නේ. . මමනම් කියන්නේ නොම්බර දෙක අයිටම් හොදටම ඇති. . (නොම්බර දෙක කියන්නේ නොම්බර 3, 4 දර කබල් වලට නෙවේ) ඕනනම් ස්ප්‍රේ එකේ කොලිටි එක වැඩිකරගන්න, කුශන් රෙදිවල ගාන වැඩි කරගන්න, ලීයේ ගණකම වැඩිකරගන්න වගේ වැඩකට ඇති දෙයක් වැඩිකරන් ඒකට යන සාදාරන ගානක් දීලා කරගන්න එක වාසියි. . බොරුවට එක එකාගේ මාකටින් වලට අහුවෙලා තමන් අමාරුවෙන් අම්බකරනදේ නිකන් පුදන්න එපා. . මගේ කමෙන්ට් එක වැදගත් වෙන්නේ අමාරුවෙන් ගේමක් ගහන අයට. . උතුරන්න සල්ලි තියෙන අය නොම්බර දෙකේ අයිටම් එක ලක්සරි නෙවේ සුපර් ලක්සරි කියලා ගත්තත් මටනම් අව්ලක් නෑ. .

    මන් ලගනම් ලක්සරි කියන ජාතියේ බඩු නෑ. . අරගත්තම කරදරයක් නැතුව කාලයක් පාවිච්චි කරන්න පුලුවන්, ගනන් අඩු මම වගේ සාමන්ය එකෙක්ට ගැලපෙන බඩු විතරයි තියෙන්නේ. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    kalana furnitures hoda badu neda

    මම සප්ලයර් කෙනෙක්. . බඩු හොදයි. .

    මට ආසයි වඩුවැඩ ඉගෙනගන්න

    වෘර්තිය පුහුනු ආයතන වල කෝසස් තියෙනවා බලලා කරන්න. .
     

    KOBEYYA

    Junior member
  • May 29, 2015
    37
    6
    8
    මේක හදාගන්න කීයක් යයිද මචං? Floating bed (60*78) ඔක්කොම තේක්ක වලින්.

    bed.jpg
     

    KOBEYYA

    Junior member
  • May 29, 2015
    37
    6
    8
    Last edited:
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,890
    1
    3,627
    113
    Moratuwa
    Number eka deepanko

    0727458888

    Moratuwe Shelton furniture dannawada uba? SR Furniture.

    ශොප්ස් හාරසිය තිස් ගානක් තියෙනවනේ බන් වඩු මඩු හයසිය ගානක්. . හැම එකාවම දන්නේ නෑ. . හැබැයි දැක්කොත් ගොඩක් අයව දන්නවා උන්ගේ නමුයි ශොප් වල නමුයි එහෙම මතකයක් නෑ. .

    FB එකේන් ගත්තෙ. ගාන දාල නෑනෙ :confused:



    Floating bed එකක් මචං බැලුවෙ. ලෑලි නැතුව මෙට්ටෙ හොඳට support වෙන්න board එකක් එක්ක.


    අහ් මේ මොරටුමුල්ල පොලිසිය ඉස්සරහ එක. . ගිහින් ගාන අහලා බලන්න ඊට අඩුවෙන් කරලා දෙන්නම්. . ඕක ගන්නවනම්ම විතරයි බන් කරන්න ගන්නේ 50% ඇඩ්වාන්ස් එකක් අරන්. . ඔයින් එකකට ලොකු කාලයක් යනවා ඒකයි අව්ල. .