Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

kaizoku_O

Well-known member
  • Jan 12, 2023
    1,538
    1,033
    113
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    තම තමන්ගෙ negotiation skill එක, personality එක, offer කරන values, credibility, taking ownership, human touch, team workවගේ ගොඩක් දේවල් මත තමයි සැලරි එක තීරණය වෙන්නෙ. එහෙම නැතුව perfoamance එකම නෙවෙයි.

    උඹ සමහරවිට වැඩිපුර සැලරි ඉල්ලුවොත් පුකට පයින් ගහල එලවයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,785
    113
    දැක්කත් නොදැක්ක වගේ ඉඳලා, වෙන තැනක් බලපන්....

    මගේ staff ලක්ෂයයක් වත් ගෙව්වේ නැති එකෙක් resigned වුණා.(high talent person )
    Replacement එක ගත්තේ ලක්ෂ 4 කට. ( ex-employee, 50% talent අරුත් එක්ක බලද්දී )

    ඒකෙන් 1/2 වත් ගෙවන්න තිබ්බ නම් අරූ අයින් වෙන්නේ නෑ.

    Observed Failed HR your company and my company.
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    Company wala denne bn umba illana gaana. Initially illaddi loku ganakin patan aran pallehata negotiate krapn un ba qwoth witarak.

    Othananm oka katawath expose kranna epa. ehema unoth kohomath umbata case wenna puluwan.
    Umba masayak witara tikak kapila penna indala, wena ekakata yano wage hitapn. Umba nikamata manager hri uda inna ekaata witarak talk krapn "ape company eke salary maara aduine, mn poddak salary gana research krama mage role ekata me gaanawath gewanna ona" kiyala. umbata e nisa company eka epa wela tiyenne, e nisa umba anith company wala ehema inna ungenuth salary ehema hoyanagmn kiyapn inne.

    - Kisima welawaka gemen kranna yanna epa oka
    - Hodinma kathakrala goda daganin

    Good Luck bro 👍🏻
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Confused about what to do next with this info :baffled::baffled::baffled:
    mukuth karana epa , passe owata revenge gannawa uben
    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    apo epa, ekko wena hoda palace ekak yanna nathnam shape eke job eka karanna inna
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔය කල්ලි බැහැලා ගේම ඉල්ලන ඒවා කරාට අන්තිමට කෙලවෙලා පුපෙන් යන්න වෙන්නේ තමන කියාල මතක තියාගෙන වැඩේට බහින එක හොඳයි.

    මොකද ඔෆිස් වල තමන්ගේ උන් කවුරුත් නෑ පඩියට වැඩ කරන උන් ඉන්නේ, එහෙම උන් අනිත් එකාට ඇරලා තමන් සුදන වෙන්න හිත හිත ඉන්නේ නෑ, එක නිසා තනියම පුළුවන් action එකක් ගන්න බලපන් හවුල් සමාගම් එපා.

    උඹේ හැකියාවට පඩි මදිනම් වෙන හොඳ කොම්පැනියක් හොයලා තොලොංචි වෙලා යමන්..... 🤗
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    මගෙ ලඟ ඉන්න එකෙක් මෙහෙම ඇරගෙන හෝ එක්පෝස් කරගෙන ආවොත් නම් ඉන්ක්‍රිමන්ට් දෙන්නෙ නෑ, ඌට පේන්නම අනිත් උන්ට සලකලා පල නොකියා පලා බෙදනවා. බ්ලැක් මේල් කරන්න එපා. සැලරි එක ඩිපෙන්ඩ් වෙන්නෙ උඹේ පර්ෆෝමන්ස් හින්දම නෙමෙයි, ඉන්ටවිව් එකේදි ඉල්ලන ගාණ, ඇටිටියුඩ්. ඒ ඒ කෙනා හයර් කරද්දි කම්පනියට තිබ්බ හදිස්සිය. සමහර විට උඹව තියාගෙන ඉන්න එකම හේතුව පඩිය අඩු නිසා වෙන්න පුළුවන්. මගෙ ලඟත් පතෝල වගේ එකෙක් ඉන්නවා. මම ඌට මූණටත් කියල තියෙන නිසා මේක රහසක් නෙමෙයි. ඌට පඩිය අඩු නිසා විතරයි තියාගෙන ඉන්නෙ මට වෙන එකෙක් ඒ ගාණට ගන්නත් අමාරුයි. ඌට ඇත්තටම දෙන්න පොසිශන් එකකුත් නෑ. කොල්ල හැබැයි ඉඳියා කියල කරදරේකුත් නෑ.

    ඔහොම ටීම් ඩීමෝටිවේට් කරන වැඩ කලොත් කොහොමත් උඹට ලැබෙන දේත් නැතිවෙයි. ගෲප් එකේ ඉන්න එකෙක්ම උඹව එක්පෝස් කරයි.

    නිකම් කම්පැනි එක්ක ගේම ඇදගන්න එපා. ටිකක් ඉඳලා හොඳ වෙලවක ඉන්කරිමන්ට් එකක් ඉල්ලපන්, නැත්තම් ශේප් එකේ මාරු වෙයන්. බ්ලැක්මේල් සීන් ආරංචි උනොත් උඹට වෙන තැනකත රස්සාවකට යනකොට පත්තු වෙන්න පුළුවන්. ඔය වගේ කැරි නිව්ස් වලට තටු තියෙනවා, ලඟම එකෙක්ටවත් ඔය සීන් කියන්න එපා. ලඟම එකා උඹට අරිනකම් දන්නෙ නෑ. හිතේ අමාරුව තමයි. ඒත් ඔය කියල තියෙන එකක්වත් ගන්න හොඳ තීරණ නෙමෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
    තව අවුරුදු උත්සව, event එහෙම මග ඇරලා හිටපන් ;) ;)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මම දන්න ලංකාවේ company එකක කාලෙකට කලින් ඔය වගේ සිද්දියක් උනා.

    අලුතෙන් ආපු HR කොලුවෙක් අලුත් payroll system එකක් setup කරා. ඔක්කොම කරලා හැමෝමටම email එකක් එව්වා උඹේ username එක employee number එක password එක {predef-word}employee_number කියල.

    උදාහරනෙකට ගත්තොත් උඹ employee 0113 නම් username: 0113 password: puka0113. employee numbers ඉතින් sequential.

    Rest is history :rofl: