Team outing:buffet lunch:hotel recommendations

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    Heta team outing ekak yanna inne lunch walata

    Colombo wala honda buffet ekak suggest karapalla
    Hilton nam sawuththuyi kiwwa ada giyapu set eka

    Per head buget 4000/-
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,987
    19,446
    113
    Miami
    පිස්සුද බං කාල රෙන එකට 4,000ක් දෙන්න. හොඳ බෝතල් දෙකක් අරන් හොඳ තැනකට ගිහින් අඩියක් ගහලා චැටක් දාලා ආනන්දයක් ලබන්න පුළුවන් නේ.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    4000ට දැන් හොදට හිගා තමයි කන්න වෙන්නේ.

    පිස්සුද බං කාල රෙන එකට 4,000ක් දෙන්න. හොඳ බෝතල් දෙකක් අරන් හොඳ තැනකට ගිහින් අඩියක් ගහලා චැටක් දාලා ආනන්දයක් ලබන්න පුළුවන් නේ.
    එකනේ මේ දවස් වල ගන්න ඕන මේවගේ ආතල්. හොද හෝටල් වල බර ගණන් ඉතින්.
    ------ Post added on Sep 7, 2022 at 9:02 PM
     
    • Haha
    Reactions: TonyMontana83