TEC Sri Lanka Telethakshala

kemila445

Member
Mar 15, 2014
105
1
0
35
TEC Sri Lanka Telethakshala , 66/1, Walter Gunasekera Mawatha, Nawala.


mee address ekata yanna kotuwen ganna ona bus eka moakakda kiyannako ikamanata:(
 
Last edited:

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    යන්න එපා ටෙක් එක පැත්ත පලාතේ. මම ග්‍රැපික් කොර්ස් එක කරේ ටෙක් එකෙන්. පර බල්ලො අවුරුදු එකහමාරක් ඇද්දා. අන්තිමේදී සහතිකෙත් හම්බුනේ නෑ. පස්සේ හොර එකක් ගහගෙන තමයි ජොබ් එකකට ගියේ. මේ සිද්දිය උනේ 2000 දි වගේ. තරහ කාරයෙකුටවත් මෙකට යන්න කියන්නේ නෑ. නිකන් සල්ලි කාලෙ නාස්ති කර ගන්න එපා මේකට ගිහින්. :growl: