Tec Sri Lanka

madu93

Active member
  • Mar 6, 2008
    130
    85
    28
    I've had scholarships, so I did it free of charge, but the first time I've used a computer was at another institute that also gives scholarships to school kids. It was the time Windows XP launched. But we had to learn DOS commands before trying XP. It was the best days of my life, which I will remember forever.
    Me too
     
    • Like
    Reactions: Asmodeus

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,442
    1
    14,488
    113
    Ad eka mathakai. Iskole lamai nam giya. Mama ithin dura indan iskole giya nisai wiyadama wedi nisai giye na. oke lokka UNP eken chande illuwa wage mathakai. Dinne nam na
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඕකෙන් දීපු floppy disk එකක් ඉස්කෝලෙ අරං ගිහින් සිංහල ටීචට මාට්ටු, මොකක්ද ඔය කරන්නෙ, මොකක්ද ඔය තියෙන්නෙ ඕකත් අරං මෙහෙ එනව කිව්ව, ගියාම ඇහුව මේ මොකක්ද කියල, මං කිව්ව ඩිස්කට් එකක් ටීච කියල, ඊට පස්සෙ ඇහුව.. "බිස්කට්? තමුසෙ මාව විහිලුවට ගත්තද, ගිහිං වාඩි වෙනව කන පලා ගන් නැතුව, ආයෙ තමුසෙ පන්තියට බිස්කට් ගෙනත් අහු වුනොත් බලාගමු කිව්ව... :P කොල්ලොන්ට එහෙම ලොකුවට කේස් දාන්නෙ නැති ටීච කෙනෙක් හින්ද ශේප්, sectional headට වගේ අහු උනා නම් බඩු පැකට්...
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Mama tika kalayak branch ekaka igennuwa. Aparade management awul hinda kadagena wetuna ayathanayak
     
    Last edited:

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Mama tika kalayak branch ekaka igennuwa. Aparade management awul hinda kadagena wetuna ayathanayak
    machan TEC Sri Lanka ekata mokada wune?

    mama 2000 waladi diploma eka kala. ae dawaswala Miss.Maduri, Rasika sir ehema hodata igennuwa.... MS-Office, HTML, CorelDraw, Pascal thibba...
     
    • Like
    Reactions: ManjuT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ටෙක් ශ්‍රී ලංකා සමගින් ගමන යමූ...


    අඩෝ ඒ සින්දුව නෑනේ හොයාගන්න? :rolleyes:




    ජර්මන් ටෙක් යන උන් ටෙක් යනවා කිව්වම ඒ කාලේ එක පාරට මතකෙට එන්නේ මූ ටෙක් ශ්‍රී ලංකා යනවා කියල.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    හැබැයි ඒ කාලේ හරිහමන් විදියට මෙගා mega scale එකෙන් IT ඉගැන්නුවා නම් මේ වෙද්දි රට ගොඩ ගිහිං..
    ලංකාවේ ඉතිං එදා ඉඳලම බුල තමයී කෙළියේ. උගන්නපු දෙයක් නෑ නේ අන්තිමට.
     
    • Sad
    Reactions: ttj

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    machan TEC Sri Lanka ekata mokada wune?

    mama 2000 waladi diploma eka kala. ae dawaswala Miss.Maduri, Rasika sir ehema hodata igennuwa.... MS-Office, HTML, CorelDraw, Pascal thibba...
    Niranjan political karanna patan gaththa ekai, genu case thamai. Aparade hondata karagena yanna thibuna institute ekak. E kale competitor kenekwath hitiye ne.
     
    • Like
    Reactions: whizzkid

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    2000 මාතර එකට ගියා ෆුල් ශිෂත්වයක් ලැබුන නිසා. ප්රෝග්රමින් උගන්වන්න හිටිය ගුරුවරයා සුපිරියට උගන්වුවා. නමුත් දිගටම යන්න බැරිවුනා කැම්පස් ගිය නිසා. එතනදී ඉගනගත් කරුණු කැම්පස් වල ඉගනගත් ප්රෝග්රමින් වලට ලොකු වාසියක් වුනා.
     
    • Love
    Reactions: ManjuT

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    මුලින්ම select කරගන්න ටෙස්ට් එකක් තියෙනව, ඒක පාස්, හම්මේ ඒකෙ රිසල්ට් ආපු දවසෙ තිබ්බ කික් එක :P

    ලැබ් ඒසී කරල තිබ්බෙ, සපත්තු ගලවල එහෙම ඇතුලට යන්න ඕන...
    ඔවු මටත් මතකයි පත්තරේ නමත් දැම්මා ස්පේෂල් පාස් තිබුන අයව මගේ නමත් තිබුනා.. ෆ්රි තමයි ඉගෙන ගත්තේ... ලැබ් එකට ගියේ එලියේ සපත්තු ගලවලා... කාඩ් එක ලකුණු කරන් දවසක් බුක් කරගන්න ඕන... ප්ලොපිඩිස්කට් එකකුත් අරන් යනවා හම්බේ ඒ කාලේ......

    ටෙක් ශ්‍රී ලංකා සමගින් ගමන යමූ... :D
    ------ Post added on Aug 15, 2023 at 4:09 PM
     

    Attachments

    • 2.png
      2.png
      856.3 KB · Views: 50
    • Untitled.png
      Untitled.png
      845.1 KB · Views: 57
    Last edited:
    • Love
    Reactions: ManjuT and nvhcc89