Tec Sri Lanka

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගේ ලඟ ඕකෙන් ආපු ලියුම් ෆයිල් එකක් පුරෝල තියනව :lol: වැඩක් නෑ. ප්‍රෝග්‍රැමින් උගන්නන්න හිටපු එවුන් මාස 6 යද්දි අපෙන් අහගන්න ආව.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,471
    1
    15,134
    113
    Tec Sri Lanka මතකද? මමත්කලා එක course එකක්
    කොමිපුටර් අ‍ාපු කාලෙ. මාත් course එකක් පටන් ගත්තා ඉවර කරේ නෑ. Windows 98 වැඩ කෑලි ටික ඉගෙන ගත්තෙ ඕකෙන්. 😍
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මුලින්ම select කරගන්න ටෙස්ට් එකක් තියෙනව, ඒක පාස්, හම්මේ ඒකෙ රිසල්ට් ආපු දවසෙ තිබ්බ කික් එක :P

    ලැබ් ඒසී කරල තිබ්බෙ, සපත්තු ගලවල එහෙම ඇතුලට යන්න ඕන...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    e kale oken, tie eka ehema dala photo ekak alawapu Floppy Disk ekak dunna neda.. oka penna penna welaluna ape panthiye unuth..2000 di wage mathaka widiyata.. kollo aragena oka obala, ara eham meha yana spring ekak dapu kella kedila ekek aduwa :D:lol::lol:
    oke photo ekak dagena gedara yanne ratak rajjak pahala una wage.. eka sadde dagena hemin hemin screen eke uda idan pahalata load weddi patta bayen inne, kawruhari kada pahathwei kiyala :lol::lol:
     
    • Like
    Reactions: Asmodeus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    2.50 හොර ගුහාව , අපරාදේ දෙමාපියොන්ගේ සල්ලි ,
    එක miss කෙනෙක් හිටිය අවංකව ඉගැන්නුව, එත් ඒ miss කරේ programming නෙමේ . අපි ගිපු course එක programming , මුලදී පොඩ්ඩක් word Excel ..etc ත් තිබ්බ.


    ඒත් course එකේ course එකේ නමෙන්ම තිබ්බේ programming එක දෙයක් programming ඉගැන්නුවේ නැහැ .
    අපි පොඩි යන්තම් 13ක් වත් නැහැ අන්තිමේදී අපි බැනල ආවෙත් . manager or head වගේ ඉඳපු 2.50 හොර පො$#@@ programming උගන්නන්න හිටියේ උ කිසිම දෙයක් ඉගැන්නුවේ නැහැ .
     
    Last edited:

    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    2002 giye sinhalu, Dos walin tamai patan gatte. Habai mulinma computer ekak on karana hati, basic hardware igenagatte oken. Good days.

    Sat for the exam.
    Finally, asked to pay 8000 to the course.
    My parents couldn't afford that. :(

    Matath ohoma scene ekak una ban. Eka warikayak ammata gewanna bari una kiyala class eka athulatama awith tec eke accountant nama kiyala waarike gewanna parakkui ikmanata gewanna kiyala kiwwa. Lajjai itin eth kohomahari gewala course eka iwara kara.
    ------ Post added on Aug 11, 2023 at 6:45 AM
     
    • Wow
    Reactions: King kekille