Tech Lead කෙනෙක්ට කරන්න හොද professional qualifications මොනවද ? certifications එහෙම
Programming? Not an expert, but I think it comes from experience and the performance. Having some PM related certs might help. As per my knowledge there are no/very little standard certs that are recognized when it comes to programming languages.Tech Lead කෙනෙක්ට කරන්න හොද professional qualifications මොනවද ? certifications එහෙම
Programming? Not an expert, but I think it comes from experience and the performance. Having some PM related certs might help. As per my knowledge there are no/very little standard certs that are recognized when it comes to programming languages.

Agree machan. Now it is too diverse and lot of people do these things easily so there are no so called "coveted certs" in programming.Ai natthe...issara nam lokuwata thibba bn...java, php nagala giya kale...scjp, and zend certificate eka..issara godak un owa kara...cv eke uda oya badge dala ewanawa
Dannam godak aws ewa karanawa...
දැන් TL ඉන්නේ. Backend (Laravel, Springboot, Nodejs), Frontend Angular Vue React iOS Android Flutter RN Python AWS GCP දේවල් තමයි කරන්නේ.whats your position now ?. and what's the area you are an expert in?
මාත් AWS professional එක කරන්න බැලුවේ. ඊට කලින් accociate කරන්න ඕනෙද ?Agree machan. Now it is too diverse and lot of people do these things easily so there are no so called "coveted certs" in programming.
And agree with the 2nd point as well. AWS, Azure, GCP certs are always good to have regardless of which field you are in.
Same මචන්. මම එහෙම ලොකුවට එක technology එකකට හිර වෙලා නැ. හැම එකම කරනවා. හැම එකම ඉගෙන ගන්නවා.මම TL කෙනෙක් විදියට වැඩ කරලා තියනවා, පස්සෙ වෙන කම්පැනි එකක ATL පොසිශන් එකකට ආව, අලුත් තැන කම්පැනිය/සැලරි එහෙම කලින් තැනට වඩා හොඳ නිසා
මට කොලිෆිකේශන් තිබ්බෙ
UCSC CS ඩිග්‍රී එකක් තිබ්බා, ක්ලාස් එකකුත් තිබ්බා
TL වෙද්දි අවුරුදු 6/7 ක විතර ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තිබ්බා
ටෙක්නොලොජි ගොඩක ඕන වැඩක් කරගන්න පුලුවන් තරම් වැඩ කරලා තිබ්බා, මම මොබයිල් ඇප් තමයි කරේ මොබියිල් ඇප් කරපු ටීම් තමයි බැලුවෙත්, මම ATL/TL වෙද්දි මට iOS/Android/Xamarin/NodeJS/.NET/ionic/Cordova/React/Angular/CI-CD/C/C++ ඔය ටික ඕන දෙයක් තනියම කරගන්න පුලුවන් තරමට වැඩ කරලා තිබ්බා
ඔය හැම ටෙක්නොලොජි එකක් එක්කම Industry ලෙවල් එකේ ප්‍රොජෙක්ට් කරලා තිබ්බා. දැන් බැලුවොත් ඔය සේරම දේවල් වලටත් එකක් අලුතින් ආපු දේවලුත් ගොඩක් ඒව ඉගෙන ගෙන තියනවා (Flutter etc).
ඔයිට අමතරව Soft skills එහෙමත් සෑහෙන ඕන, තව එක්ස්පීරියන්ස් එකෙන් එන දේවල් ගොඩක් තියනවා මෙහෙමයි කියලා එකින් එක ටයිප් කරන්න අමාරු.
Noමාත් AWS professional එක කරන්න බැලුවේ. ඊට කලින් accociate කරන්න ඕනෙද ?
Scrum certification ගැන මොකද හිතන්නේ
promotion hambune nadda ban?මම TL කෙනෙක් විදියට වැඩ කරලා තියනවා, පස්සෙ වෙන කම්පැනි එකක ATL පොසිශන් එකකට ආව, අලුත් තැන කම්පැනිය/සැලරි එහෙම කලින් තැනට වඩා හොඳ නිසා
මට කොලිෆිකේශන් තිබ්බෙ
UCSC CS ඩිග්‍රී එකක් තිබ්බා, ක්ලාස් එකකුත් තිබ්බා
TL වෙද්දි අවුරුදු 6/7 ක විතර ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් තිබ්බා
ටෙක්නොලොජි ගොඩක ඕන වැඩක් කරගන්න පුලුවන් තරම් වැඩ කරලා තිබ්බා, මම මොබයිල් ඇප් තමයි කරේ මොබියිල් ඇප් කරපු ටීම් තමයි බැලුවෙත්, මම ATL/TL වෙද්දි මට iOS/Android/Xamarin/NodeJS/.NET/ionic/Cordova/React/Angular/CI-CD/C/C++ ඔය ටික ඕන දෙයක් තනියම කරගන්න පුලුවන් තරමට වැඩ කරලා තිබ්බා
ඔය හැම ටෙක්නොලොජි එකක් එක්කම Industry ලෙවල් එකේ ප්‍රොජෙක්ට් කරලා තිබ්බා. දැන් බැලුවොත් ඔය සේරම දේවල් වලටත් එකක් අලුතින් ආපු දේවලුත් ගොඩක් ඒව ඉගෙන ගෙන තියනවා (Flutter etc).
ඔයිට අමතරව Soft skills එහෙමත් සෑහෙන ඕන, තව එක්ස්පීරියන්ස් එකෙන් එන දේවල් ගොඩක් තියනවා මෙහෙමයි කියලා එකින් එක ටයිප් කරන්න අමාරු.
මෙහෙට ආවට පස්සෙ හම්බුනේ නෑ බන්, දැන් ඉන්න ටීම් එකේ සයිස් එක පොඩි සින් එකකුත් තියනවා ඒක නිසා TL පොසිශන් එකකට ඔපචුනිටි එකකුත් නැති සීන් එකක් තියෙන්නෙ.promotion hambune nadda ban?