Tech site එකකට article ලියන්න
මේ කියන්න යන්නේ අපි පටන් ගත්ත අළුත් වැඩක් ගැන. අපි Technology site එකක් පටන් ගත්තා.
Technology සම්බන්ධ අළුත් සොයා ගැනීම්, ඔයාට මේ සම්බන්දව තියෙන experiences, ideas සහ මේ සම්බන්දව තියෙන tutorials වගේ ඕනෑම දෙයක් මේ හරහා share කිරීමේ හැකියාව අපි ලබා දී තිබෙනවා.
Key areas.
1. Software Engineering
2. Innovations
3. Technology related personal experinces
4. Tutorials
5. Computer Hardware
6. Product reviews
7. Articles on ICT school syllabus
8. Articles on computer programming
9. New frameworks etc.
10. Computer networking
තම මේ site එක startup site එකක් විදිහට තම තියෙන්නේ. Articles ලියන්න අපිත් එක්ක join වෙන්න කැමති ය ඉන්නවනම් PM එකක් දාන්න. විස්තර අපි කියන්නම්.

Last edited: