

Machanla man kalin thread ekak damma SE gana ahala. Mata React Node igena ganna asai bn. Mama 1 & 1/2 year .net kare. Mata tech stack maru karoth job ekakata yanakota awulak weida?
Thanks2ma karapan.
.NET touch eke inna gaman React/ Node igana ganin.
thawa kal yanne nathuwa node/ react jobak hoyapan. Set unaama full time eka improve karaganin.
. Job ekakata yaddi entry level yanna weida?Ekath aththa habai. Thanks.NET වලින් යනව කියන්නෙ මෝඩ වැඩක්. React වැඩි කල් යන එකක් නෑ. Vue වගේ ඒව එක්ක තරගෙ වැඩියි. .NET වලට හොඳ අනාගතයක් තියනව යන විදියට. Open Source, Game Engine, Machine Learning, Desktop, CRM etc ඔක්කොම දැන් දුවනව ඕකෙන්

Machan pm ekak hari dapan
uththara denna giyoth .net karayo manna kathi polu ussan enna ida thiyenawa![]()
Thanksbump

එහෙම stack මාරු කරනවා කියල එකක් නෑ බන්.
ඔය ඔක්කොම කරපන්
Aluthin job ekakata yanakota eka awulak wenne nadda?karapan awlak na
ape react native karapu eka .net core karanna gaththa
oova saammanya dewal
Ithin machan previous exp .net wage thibila oya wage wena ekak karanna jobakata yanna amarui nedaකිසිම අවුලක් නෑ, ඉගෙනගනින්
ඔය Frontend library වලට ජීවිතය පුදන්න එපා. හැම එකම තිබ්බේ පොඩි කාලයයි.
මම නම් ඕන වෙන විදිහට හැම එකම ඉගෙනගෙන අතහැරලා ඊලඟ එක බලනව.
Base concept ඉගනගත්තාම ඕවායේ ලොකු වෙනස්කම් නෑ
Node backend නම් මම ආසම නෑ![]()
kisi mewwa ekaka na bn, spring taramNode backend නම් මම ආසම නෑ
Uba kamathi back end eka mokadda ? Asp da / Java ?කිසිම අවුලක් නෑ, ඉගෙනගනින්
ඔය Frontend library වලට ජීවිතය පුදන්න එපා. හැම එකම තිබ්බේ පොඩි කාලයයි.
මම නම් ඕන වෙන විදිහට හැම එකම ඉගෙනගෙන අතහැරලා ඊලඟ එක බලනව.
Base concept ඉගනගත්තාම ඕවායේ ලොකු වෙනස්කම් නෑ
Node backend නම් මම ආසම නෑ![]()
මම ජොබ් මාරු කල හැටිIthin machan previous exp .net wage thibila oya wage wena ekak karanna jobakata yanna amarui neda
කැමති එකක් එහෙම කියලා නෑUba kamathi back end eka mokadda ? Asp da / Java ?
expressmonawainda gahuwe?
go kohomada bn? mula idanma asa ekak time ekak na follow karanna
express + typescript use karapn nathnm fastify use karanna typescript support inbuilt thiyenawa.express
go kohomada bn? mula idanma asa ekak time ekak na follow karanna
use karala na macah, try ekak dennm mn, tfs sagofastify
express wagema thamai mchn habai more performance efficient. Typescript support Inbuilt thiyenawa. Try karala balanna.use karala na macah, try ekak dennm mn, tfs sago
express wagema thamai mchn habai more performance efficient. Typescript support Inbuilt thiyenawa. Try karala balanna.