Tech stack maru karanna

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    Machanla man kalin thread ekak damma SE gana ahala. Mata React Node igena ganna asai bn. Mama 1 & 1/2 year .net kare. Mata tech stack maru karoth job ekakata yanakota awulak weida?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    .NET වලින් යනව කියන්නෙ මෝඩ වැඩක්. React වැඩි කල් යන එකක් නෑ. Vue වගේ ඒව එක්ක තරගෙ වැඩියි. .NET වලට හොඳ අනාගතයක් තියනව යන විදියට. Open Source, Game Engine, Machine Learning, Desktop, CRM etc ඔක්කොම දැන් දුවනව ඕකෙන්
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    2ma karapan.

    .NET touch eke inna gaman React/ Node igana ganin.

    thawa kal yanne nathuwa node/ react jobak hoyapan. Set unaama full time eka improve karaganin.
    Thanks :love:. Job ekakata yaddi entry level yanna weida?
    .NET වලින් යනව කියන්නෙ මෝඩ වැඩක්. React වැඩි කල් යන එකක් නෑ. Vue වගේ ඒව එක්ක තරගෙ වැඩියි. .NET වලට හොඳ අනාගතයක් තියනව යන විදියට. Open Source, Game Engine, Machine Learning, Desktop, CRM etc ඔක්කොම දැන් දුවනව ඕකෙන්
    Ekath aththa habai. Thanks :love:
    :rolleyes:

    uththara denna giyoth .net karayo manna kathi polu ussan enna ida thiyenawa :baffled:
    Machan pm ekak hari dapan
    Thanks :love:
    එහෙම stack මාරු කරනවා කියල එකක් නෑ බන්.
    ඔය ඔක්කොම කරපන්
    karapan awlak na
    ape react native karapu eka .net core karanna gaththa
    oova saammanya dewal
    Aluthin job ekakata yanakota eka awulak wenne nadda?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කිසිම අවුලක් නෑ, ඉගෙනගනින්

    ඔය Frontend library වලට ජීවිතය පුදන්න එපා. හැම එකම තිබ්බේ පොඩි කාලයයි.

    මම නම් ඕන වෙන විදිහට හැම එකම ඉගෙනගෙන අතහැරලා ඊලඟ එක බලනව.

    Base concept ඉගනගත්තාම ඕවායේ ලොකු වෙනස්කම් නෑ

    Node backend නම් මම ආසම නෑ 🤮
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    කිසිම අවුලක් නෑ, ඉගෙනගනින්

    ඔය Frontend library වලට ජීවිතය පුදන්න එපා. හැම එකම තිබ්බේ පොඩි කාලයයි.

    මම නම් ඕන වෙන විදිහට හැම එකම ඉගෙනගෙන අතහැරලා ඊලඟ එක බලනව.

    Base concept ඉගනගත්තාම ඕවායේ ලොකු වෙනස්කම් නෑ

    Node backend නම් මම ආසම නෑ 🤮
    Ithin machan previous exp .net wage thibila oya wage wena ekak karanna jobakata yanna amarui neda
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,734
    1
    49,772
    113
    ප*යාගල
    sorry.com
    කිසිම අවුලක් නෑ, ඉගෙනගනින්

    ඔය Frontend library වලට ජීවිතය පුදන්න එපා. හැම එකම තිබ්බේ පොඩි කාලයයි.

    මම නම් ඕන වෙන විදිහට හැම එකම ඉගෙනගෙන අතහැරලා ඊලඟ එක බලනව.

    Base concept ඉගනගත්තාම ඕවායේ ලොකු වෙනස්කම් නෑ

    Node backend නම් මම ආසම නෑ 🤮
    Uba kamathi back end eka mokadda ? Asp da / Java ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Ithin machan previous exp .net wage thibila oya wage wena ekak karanna jobakata yanna amarui neda
    මම ජොබ් මාරු කල හැටි
    java > php > ruby > go
    අතරින් පතර node, python project වලත් වැඩ කලා

    Uba kamathi back end eka mokadda ? Asp da / Java ?
    කැමති එකක් එහෙම කියලා නෑ
    හම්බකරන්න පුලුවන් stack එක ඉගනගන්නවා
    ඊලගට clojure ඉගනගන්න ආසයි