මචස්ලා මන් මේ අවාස්ට් එක හොදය හොදය කියන නිසා දමාගත්තා ප්රිමියම් එකම..නෙදකින් දැන් ඉතින් මේකට කරක් හොයපල්ලකෝ
patch/crack nadda ban
![]()
macho me wadeth kala eth hari giya patak naha..hard eka danna wei wage... ubata ewwa file eka anuwa me lap eke tyena ekama aula hard eke aula witarada??? wena mukuth aulak na neda hardware wala?/??මචන් උබේ report එකට අනුව ,hard disk එකේ bad sectors පිරිලා.
ඒකයි හේතුව. මේ බලපන් ,errors ඇවිල්ලා තියෙන්නේ.
"The device, \Device\Harddisk0\DR0, has a bad block."
එකේ අදහස hard disk එකේ bad sectors එකක් තියෙනවා කියලයි, මේ errors multiple ඇවිල්ලා තියෙනවා, ඒකේ අදහස bad sectors බර ගොඩක් තියෙනවා hard එකේ, hard එක මාරු කරන එක තමයි හොදම වැඩේ. නමුත් ඊට කලින් මේකත් කරලා ඉන්න, මේකෙන් කරන්නේ bad sectors recover කරන එකයි.
chkdsk /r
chkdsk /f
r එකෙන් කරන්නේ bad sectors recover කරන එකයි.
f එකෙන් කියන්නේ fix errors කියන එකයි, දෙකම එකයි නමුත් f එකෙන් file structure එකේ errors පවා fix කරනවා, r එකෙන් bad sectors fix කරනවා.f ගැහුවම r හිටන් වදිනවා ඒක නිසා f ගහන එකම හොදයි, නමුත් වෙලාව ඉතුරු කරගන්න ඕනේ නම් r විතරක් ඇති.නමුත් file structure errors 6 ක් තියෙන නිසා f ම ගහන එක හොදයි.
ඒක හරි ගියේ නැත්නම්, OS එක අළුතෙන් දාන්න නමුත් දාන්න කලින්, OS එක install කරන්න කලින්, full format (full format ,quick format 2ක් තියෙනවා ) කරන්න,
Windows 7/8 වලදි මම දන්න හැටියට install කරද්දි ඒක කරන්න බෑ,quick format විතරයි පුලුවන් ඒක නිසා XP CD එකක් දාලා full format කරන්න. cd එක දාලා boot කරලා instructors අනුව යන්න එතකොට මේ වගේ screen එකක් එයි, එතකොට " (quick format) " කියලා එකක් තියෙනවානේ? ඒක නෙවෙයි අනෙක් එහෙම නැති NTFS එක select කරන්න ඒක තමයි full format එක ඊට පස්සේ format කරල ඉවර වෙලා, cancel කරලා installation එක windows 7 දාන්න.
![]()
full format කරාම bad sectors automatically පැත්තකට වෙනවා ඊට පස්සේ හොද blocks වල data write කරන්න පුලුවන්. මේ දෙකෙන්ම හරි ගියේ නැත්නම් හොදම වැඩේ අලුත් hard එකක් ගන්න එකයි.
තව display errors එකකුත් ඇවිත් තියෙනවා, ඒකත් මේක නිසාම ආවද දන්නේ නෑ, ඒක නිසා මේ උඩ එක fix කරලා අළුතෙන් display driver එකක් දාන්න (driver update කරන්න)
hard එකේ කාලය ඉවරවේගෙන යන්නේ, ඒක නිසා පුලුවන් තරම් ඉක්මනටම data backup කරගන්න ,නැත්නම් full කැඩුනොත් data වලටත් කෙල තමයි.
macho me wadeth kala eth hari giya patak naha..hard eka danna wei wage... ubata ewwa file eka anuwa me lap eke tyena ekama aula hard eke aula witarada??? wena mukuth aulak na neda hardware wala?/??
This is not a tech question,how do u know so many things about troubleshooting and Networking side ?
Long Live broo!!!
හරි යන්නේ නෑනේඅවුලක් නැහැ හොදින් යනවා මචන්
ඔව් කාලෙකින් ආවේ කොහොමද ඉතින් ?
![]()
එකකට වඩා වැඩියෙන් යුනිකොට් input tools use කරාම ඔහොම වෙන්න පුලුවන් font replace / multiple input tools instances at once / same key bindings
විජේසෙකර එකයි ගුගල් එකයි දෙකම uninstall කරන්න sinhala & thamil kit එක install කරලා google input tools විතරක් install කරලා බලන්න .
එහෙමත් නැත්තම් දෙකම uninstall කරලා realtime singlish install කරගෙන බලන්න unicode හරියට එනවද කියලා.
na ban me mallilage weda bn man ehema shut down karanne na kawadawath...man gedara anthi welawata,mallila denna ekka ba bn.. un denna connect wenawa phone 2kin tawa router ekataතව තියෙනව DHCP එකේ පොඩි errors එකක් තියෙනවා නමුත් Server එකක් නෙවෙයි නම් තමන්ගේ computer එක DHCP ගැන කරදර වෙන්න ඕනේ නෑ, ඒකෙන් කරන්නේ server එකක් IP එකක් Host එකකට assign කරන එකයි (lease) SLT එකෙන් Dynamic connection වලට IP දෙන්නේ DHCP server එක හරහායි,
මේ error එක multiple ඇවිත් තියෙනවා, උබේ ළග network devices කිහිපයක් තියෙනවාද? ,තව router එකක් තියෙනවාද? ගෙදර network එකක් තියෙනවද? එහෙම නැත්නම් මේ error එක ගණන් ගන්න එපා එහෙම තියෙනවා නම් DHCP ප්රශ්ණය හදාගන්න වෙයි , router එකක් විතරක් තියෙනවා නම් එතකොට මේක ප්රශ්ණයක් නෑ.
තව kaspersky, microsoft එකේ subdomain වල IP resolve කරන්න බැරි වෙලා තියෙනවා DNS server එකට, උබේ ලග තියෙන්නේ ISP ගේ DNS server එකක් නම් Google DNS server එක දාගන්න,
https://developers.google.com/speed/public-dns/
නමුත් Google Spy කරනවා කියලා කථාවක් තියෙනවා ඒක නිසා deepweb වගේ යනවා නම් Google DNS අයින් කරලා යන්න ,නැත්නම් ප්රශ්ණයක් නෑ, තව Windows Explorer එක එකපාරක් hang වෙලා තියෙනවා ඒක නම් මම හිතන්නේ hard එකේ ප්රශ්ණය නිසයි, මොකද data hard එකෙන් read කරන්න බැරි වුනාම application එක hang වෙනවා, තව පොඩි පොඩි crash වෙච්ච ඒවා තියෙනව, නමුත් ඒවා එකපාරයි, 2 වෙලා තියෙන්නේ ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තව හරියට computer එක shutdown කරලත් නෑ, එක්කේ light ගිහින් නිසා off වෙලා, නැත්නම් crash වෙලා නැත්නම් උබ Power button එක ඔබලා (casing එකේ තියෙන) ,computer එක off කරන කොට shutdown කරන්න OS එකෙන් එහෙම නැත්නම් BIOS ගිහින් 4 seconds delay shut down දීලා, casing එකේ shutdown button එක ,එකපාරක් ඔබන්න නමුත් 4 seconds ඔබාගෙන හිටියෝත් එතකොට proper විදියට shutdown වෙන්නේ නෑ, එකපාරටම shutdown කරනවා එතකොට os එකට settings save කරගන්න බෑ.
මාතෘකාව : disabling ads on utorrent
ප්රශ්ණය : utorrent එකේ ads disable කරන්නේ කොහොමද?
tags : How To Remove Ads From uTorrent,how to, utorrent,torrent,disable ads,ads,sponsor ads
title: what is HTML5
questions: මචාල HTML 5 වල තියෙන වෙනස මොකද්ද ? අනික් HTML වලට සාපේක්ෂව ? ඒ ක වෙනමම ඉගෙන ගන්න ඕනෙද ? එහෙමත් නැත්තම් HTML 5 කියන්නේ අර කලින් තිබ්බ HTML versions වලට අලුතින් එකතුවෙච්ච ටැග් ටිකකටද ?
tags: HTML5
title: how to install windows 7
questions:
Mata lap ekakata Win 7 daganna ona pen eken. Mage desktop eke xp sp2 dala tiyenne. mama net eken 'Windows 7 USB DVD Download Tool' eka dl kara. 'Microsoft .NET Framework v2' ekai, 'Microsoft Image Mastering API v2' ekai install karala thamai eaka install kare. eath den eken Win 7 ISO file eka select karama 'The selected file is not a valid ISO file. Please select a valid ISO file and try again' kiyala msg ekak enawane.
Mata meakata visadumak denawada danna kenek?
tags: windows 7, කොහොමද windows ස්ථාපනය කරන්නේ, වින්ඩෝස්, වින්ඩෝස් 7
Boot කරන්න ඕනේ නෑ, Windows XP තියෙනවා නම් ,ISO File එකේ තියෙන setup.exe file එක run කරන්න ඊට පස්සේ Install කරගෙන යන්න Normal විදියට.
Edit/Delete Message