Machan la
SInga giyoth me dawas wala jobak set kara ganna barica?
kocchara dawas inna wei da ?
inna aduwata than koi area eke da thiyenne
pls support
SInga giyoth me dawas wala jobak set kara ganna barica?
kocchara dawas inna wei da ?
inna aduwata than koi area eke da thiyenne
pls support
. tampines, geylang වගේ අඩුවට ඉන්න පුලුවන් වෙයි. විසිට් වීසා මාසයයි දෙන්නේ හොරට පැනලා ඉන්න බෑ. විසිට් වීසා ඉවර උනාම එන්න වෙනවා. නැත්නම් අල්ලලා ලාච්චුවට දානවා. විසිට් වීසා ගිහින් ජොබ් හොයන්වා කියන මෝඩ වැඩේ නම් කරන්න යන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ