Technical support job in Singapore

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    interviews තියන්නෙ online ඒ නිසා සිංගා ඇවිල්ලා ජොබ් හෙව්වා කියල තේරුමක් නෑ බන්.

    ලංකාවෙ ඉදලා ඔන්ලයින් ඇප්ලයි කරපන්.

    මේ ටික උඹට පොඩි idea එකක් ගන්න ලිව්වෙ:

    උඹේ වයස අදාලයි ජොබ් එක හම්බෙන්න (employment pass එක උඹට දෙන්න නම් උඹව හයර් කරන කම්පැනි එකෙන් උඹට දෙන්න ඕන මිනිමම් ගානක් තියනව. ඒකට ඩෙපෙන්ඩ් වෙන්නෙ, උඹේ වයස, වර්කින්ග් එක්ස්පීරියන්ස් එක etc..)

    එහෙම කියපු හේතුව තමයි, වයස වැඩි, එක්ස්පීරියන්ස් වැඩි උන්ට ලොකු සැලරි එකක් දෙන්න ඕන නිසා, එහෙම උන්ගෙ employment pass එක renew කරන්නෙ නැතුව ජොබ් එකෙන් අයින් කරල, වයස අඩු එකෙක්ව ගන්නවා. මෙහෙ IT side එකේ වෙන්නෙ මේක.

    ජොබ්ස් හොදටම තියන්නෙ development side එකට. Specially Java වලට. හැබැයි ජොබ් සෙකියුරිටි එක නම් මෙහෙ හොදටම අඩුයි. ඒකට හේතුව තමයි, ඩිරෙක්ලි කම්පෑනීස් වලට හයර් කරන්නවා ගොඩක් අඩුයි, ගොඩක් උන් වැඩ කරන්නෙ IT outsourcing කරන කම්පැනීස් හරහා. ඉතින් ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ට් එක ඉවර උනාම, වෙන ප්‍රොජෙක්ට්ස් නැත්තම් ජොබ් එක නැති වෙනවා. මගේ යාලුවෝ 3 දෙනෙක්ට ඒක උනා (02 Java devs, 01 Mobile app dev).
    ඒ ගියපු උන්ගෙන් 2නෙක් ආපහු ආවා. උන්ට මාස 6කට වැඩිය ගියා අලුත් ජොබ් එකක් හොයාගන්න. අනිත් එක්කෙනා දැන් ඉන්නෙ malaysia wala, ඌ තමයි සෙට් එකෙන් හොදටම java experience තියන්නෙ. ඒත් උට වයස ටිකක් වැඩියි (37 වගේ මතක).

    මේ කියන්නෙ ජොබ් එකක් හොයාගන්න බෑ කියන එක නෙමෙයි. බට් ඔලුවෙ තියාගනින් මෙහෙ වල්කින්ග් කල්චර් එකේ හැටි. සිංගා වලට ඇප්ලයි කරපන්, ඒ ගමන් වෙන කොහෙහරිත් බලපන්.

    උඹට මම pm කරා ජොබ් ඔෆර් එකක්. JD එක උඹට සෙට් වෙනව නම් ඇප්ලයි කරපන්.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland

    thank u bro:love::love::love::love::love:

    අන්න දැක්කද.. හොද කොල්ලෝ ඉන්නව උදවු කරන්න එකෙන්ම..
    thank u bro
    :love:

    ------ Post added on Aug 17, 2026 at 2:12 AM