Technical writing වලින් සල්ලි හොයන හැටි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    Thanks මචං . මම නම් කරන්නේ නැහැ ඒත් කවුරු හරි ගොඩ යයි නේ 👍
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මං ඕකේ logrocket කියන එකට apply කරා එකපාරක් sample එකක්‌ එක්ක.. ගෑනියෙක් සතියකට පස්සේ email එකක් දාලා කියලා තිබ්බ තව ලියන්න පුරුදුවෙලා apply කරන්න කියල 🥲