Technocity එකෙන් lap එකක් එහෙම ගත්තු අය ඉන්නවද..?????

asanka300

Member
Oct 14, 2006
692
20
0
Lap top ekak ganna Unity plaza eke thiyana honda shops monawada?
i3, 4gb ram, 500gb thiyana honda brands and prices? Thanks..
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    තැන්ක්ස් මචන්. මට මේ post එක ගොඩක් වැදගත්...
    මම colombo අවට කෙනෙක් නෙවේ. ඉතින් නෙට් බලලා තමා ගන්න බඩුව තීරණය කරන්නේ...

    කොහොම වුනත් උබට පුලුවන් මේකට නීතිමය පියවර ගන්න...
    මේක අතහරින්න එපා...
    නඩුවක් දාපන්...
     
    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    උබල දන්නේ නෙද්ද යුනිටියේ තියෙන්නේ හොර ලේප්ටොප් කියල

    ඒජන්ට් ගාව තියෙන්නේ 4GB නම් මුන් ගව ඊට වඩා අඩුවට 8gb RAM එක්ක තියෙනවා
    චයිනිස් බල RAM ගහල දෙන්නේ :angry::angry::angry::angry:: :no::no::no:

    සිංහල පොන්නයෝ ගිහිලල ලබා බඩුව ගන්නවා තම්බින්ගෙන්

    .
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,384
    8,550
    113
    රූකඩ රාජ්ජේ
    උබල දන්නේ නෙද්ද යුනිටියේ තියෙන්නේ හොර ලේප්ටොප් කියල

    ඒජන්ට් ගාව තියෙන්නේ 4GB නම් මුන් ගව ඊට වඩා අඩුවට 8gb RAM එක්ක තියෙනවා
    චයිනිස් බල RAM ගහල දෙන්නේ :angry::angry::angry::angry:: :no::no::no:

    සිංහල පොන්නයෝ ගිහිලල ලබා බඩුව ගන්නවා තම්බින්ගෙන්

    .

    සහතික ඇත්ත.කොච්චර කිව්වත් මේ ගොන් හැත්තට තේරෙන්නේ නෑනේ