Technocity එකේ විස්තරේ..

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ.:no: මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්.:baffled: මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න.:nerd: මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට වෙච්ච දේ කිවුව විතරයි ඉක්මන්ටම වැඩේ ඉවර කරගත්ත.:rofl: එතනදිම DELL technician කෙනෙක් contact කරගෙන මොකද කරන්නෙ ඇහුව.:nerd: එයාල වෙන lap එකක් replace කරන්න කැමති වුනා. ඒත් මේ studio series එකම අවුල් නිසා මන් කිවුව වෙන මොකක් හරි lap එකක් ඉක්මන්ට දෙන්න පුලුවන්ද කියල.;) මට මචන් technocity එකෙන් කෙලින්ම දුන්න HP DV6 අලුත්ම භාණ්ඩයක්.:rofl: මගෙ තිබ්බ lap එකේ තිබ්බ performance වලට වඩා වැඩිමිසක් අඩු නම් නෑ.:D ඔය හැමෝම කෑගහන්නෙ මේ වගේ නොදැනුවත් කම් නිසා මචන්.:yes: මන් මේ පාර ගියෙත් technician කෙනෙක් එක්ක මචන්. මිනිහ මට කලින් දීපු ලැප් එකත් මුල ඉඳන් අගටම check කලා. Technocity එකේ නෙමෙයි මචන් අවුල තියෙන්නෙ. අපි බොරුවට කෑගහන්නන් වාලෙ කෑගහන එකයි වරද.:angry: Lap එකක් ගන්නවනම් අඩුවටම තියෙන්නෙ technocity එකේ විතරයි. ඉතින් Unityයෙ ඉන්න ඔක්කොම උන් ඕක එක්ක තරහයි. මන් මචන් මේ කියන්නෙ හොඳටම හොයල බලපු නිසයි. උබලටත් ඕනෙ නම් technician කෙනෙක් එක්කම ගිහින් හොයල බලපන්. කිසිම අවුලක් නෑ. බය නැතුව lap එකක් ගන්න පුලුවන්.
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Free Mobile Phone

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ආකර්ෂනීයයි!! මිත්‍රයාට මේ වෙනුවෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දුන්නද?
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB

    machan ubala therum ganin unut karanne business ekak. oya vage badu kadenavai kiyana eke varadda oka vikunana ayata danna ba. ohoma velavata boruvata kagahanne nathuva kelinma gihin kata kala nam oka oita kalin ubata visadaganna thibuna.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දන්නෝ දනිති!
    කෝකටත් ඔයාගෙ අළුත් එකේ serial no එක HP site එකෙන් check කරලා බලන්න.
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ♥-Aurora-♥;8001963 said:
    දන්නෝ දනිති!
    කෝකටත් ඔයාගෙ අළුත් එකේ serial no එක HP site එකෙන් check කරලා බලන්න.
    එවුව හරි මචන්.. මන් කෙලින්ම HP agentල ලඟටත් ගිහින් check කරගත්ත. ඒ ඔක්කොම කරපු නිසා තමයි මේ thread එක දැම්මෙ. මදැයි විස්තරේ කියන්න ගිහින් මට ලැබිච්ච reply ටික.
    :baffled::baffled:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ADO UBATA DENAVA NUM APETH LAP MARU KARALA ONE!!!! TIBBATA VADA HONDA EAKAK DENAVA NEDA???/ PALAYAN BUN YANDA !!! OWA GEHILLA KEYAPAN P*** Nathi unta Hambayan gen eakak da kohayda techonocity eakay!
    දෙන දෙන lap මාරු කරනවයි කියන එක නම් ප්‍රායෝගික නෑ නේද මචන්.:no: බොරුවට කෑගහන්න එපා හොර ID වලින් ඇවිත්.:baffled: මගෙ එකේ සාධාරණ හේතුවක් තිබ්බ නිසයි මාරු කලේ.:yes: අනික DELL එකෙන් අලුත් lap එකක් එවනව කිවුව. ඒක උන්ට ගන්න ඇරලයි මන් මේ lap එක ගත්තෙ. ඒක මගේ කැමැත්ත. :rolleyes:
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    එවුව හරි මචන්.. මන් කෙලින්ම HP agentල ලඟටත් ගිහින් check කරගත්ත. ඒ ඔක්කොම කරපු නිසා තමයි මේ thread එක දැම්මෙ. මදැයි විස්තරේ කියන්න ගිහින් මට ලැබිච්ච reply ටික.

    :baffled::baffled:
    eva ehema thamai. ubata tibbe oka aragena paduve inna. Elakiri eke vadipura vistara kiyanna gihama venne oka tamai. sadu ubata.. hoda vade..... :P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ආකර්ෂනීයයි!! මිත්‍රයාට මේ වෙනුවෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් ලබා දුන්නද?

    ඔබ දෙන පවුමට මම මවුම් දහයක් ඔට්ටුයි... එයාට එතරම් මුදලක් ලැබෙන්න නැතුව ඇති කියලා... මම නම් තවම මේ සිද්ධිය සම්බන්ධව කිසිම උපකල්පනයක් කරල නැහැ..:D
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    UBA UNTA PUKA DUNNA EAKA TAMAI SADARANA HAYTHUWA
    මචන් වැදගත් විදිහට post දාපන්කො.:baffled: උබට මාත් එක්ක මොකක් හරි තරහක් තියෙනවද..?? මම ඇත්ත සීන් එක කිවුවෙ. උඹට ඔච්චර තරහ යන්නෙ මොකද කියන එකයි ප්‍රශ්නෙ..
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    ඔබ දෙන පවුමට මම මවුම් දහයක් ඔට්ටුයි... එයාට එතරම් මුදලක් ලැබෙන්න නැතුව ඇති කියලා... මම නම් තවම මේ සිද්ධිය සම්බන්ධව කිසිම උපකල්පනයක් කරල නැහැ..:D
    අනේ මන්ද කොහොම ඔප්පු කරන්නද කියල. මදැයි breaking news දෙන්න ගියා. ඒකෙන් වුනේ මාව break වෙලා ගිය එක තමයි.:baffled:
     
    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    UBATH EAKKA TARAHA NEHE BUN!!!!!! KO PROOF??????????????????????
    මචන් මං බොරුවක් නෙමෙයි කිවුවෙ. මොනවද ඔප්පු කරන්න ඕනෙ. මං නම් දන්නෙ නෑ කොහොම ඔප්පු කරන්නද කියල.. අලුත් lap එකේ pics දාන්නද..?? තව මොනවද ඕනෙ...