fps 50 විතර ගියාම මදිද ඉතින්low daalath fps blpnko.
fps 50 විතර ගියාම මදිද ඉතින්low daalath fps blpnko.
ow bn.100 kata witara aha huru unama amarui ohoma gahanna.fps 50 විතර ගියාම මදිද ඉතින්
යුස් කරලා තියෙනවද?Lenavo ideapad 3 with 16gb ram eka kata yanna putha
මෙකනම් මගේ බජට් එකට වඩා වැඩියෙන් යනවා.lenovo loq 32 gb ganna nvidea rtx ekka
oya ideapad 3 ekak man laga thibba eke dedicated GPU ekak thibba nisada manda battery life ekanan sahenna adui programming walatanan dedicated VGA nathuwa ganin specially ube task walata ona wenne nattanයුස් කරලා තියෙනවද?
මෙකනම් මගේ බජට් එකට වඩා වැඩියෙන් යනවා.
------ Post added on May 12, 2024 at 9:13 AM
අඩෝ මාත් reviews බලලා බම්බලපිටිය mc lapstore එතනින් අඩුරන කෙනෙක් ට අරන් දුන්නා. ඒ ගොල්ලොත් මම ගැන විස්වස කරලා සල්ලි දුන්නේ.Lapstore kiyla shop ekak thiyenawa eke balanna
Lapstore.lk maharagama bamba neweiඅඩෝ මාත් reviews බලලා බම්බලපිටිය mc lapstore එතනින් අඩුරන කෙනෙක් ට අරන් දුන්නා. ඒ ගොල්ලොත් මම ගැන විස්වස කරලා සල්ලි දුන්නේ.
Brand new, seal pack. මගේ ඉස්සරහම යි කෑ ඩුවේ.
පස්සේ ගෙදර ගෙනත් බලද්දී දැක්කේ. පෙට්ටිය අනිත් පැත්තේ සීල් එක කඩලා.
පස්සේ fb එකේ දැක්ක දාලා තියෙනවා, unity plaza, MC ඔක්කොම ඒවගේ උන් මෙහේ ගෙනත් පැකින්ග් ගහන්නේ කියලා.
Dediated vga එකක් නම් ඇත්තටම ඔනි වෙන්නේ නැ තමා. බැටරි ලයිෆ් එක අඩු වෙන්නේත් ඔක නිසා තමා. මන් උඩ කිව්ව ideapad එකේනම් තියෙන්නේ integrated graphics.oya ideapad 3 ekak man laga thibba eke dedicated GPU ekak thibba nisada manda battery life ekanan sahenna adui programming walatanan dedicated VGA nathuwa ganin specially ube task walata ona wenne nattan
Hoda model ekak suggest karanna puluwanda?Lenovo
Ryzen හොදටම හොඳයි
processor මොඩ්ල් U ගන්න එපා H එව්වට යන්න.......example...... AMD Ryzen 7 8845HS, Intel Core i7-14700HX
අඩුම ලක්ෂ 3ක් වත් ඕනේ සාමාන්‍ය හොඳ ලැප් එකකට යන්න
With your price rangeHoda model ekak suggest karanna puluwanda?
Ideapad hodaida?With your price range
Price from nanotek ........
Lenovo Ideapad Gaming 3 15ACH6 RYZEN 5 RTX 2050 - 254,000
Lenovo LOQ 15IRH8 i5 13th GEN + RTX 3050 6GB - 305,000
අලුත්ම එව්ව බෑ කියන එක නම් කමක් නෑ... හැබැයි ඕකෙන් ගහන්න පුළුවන් එව්ව බර ගොඩක් තියෙනවා නේද ?low daalath fps blpnko.
ow mchn aluth game gahanna amarui low daalath fps na oke.mn use kaleth 3050Ti ekak appiriya wela deela 3060 6gb tiyana lapak gatte.
Mn ehema hama ekama gahanne na popular ewa witarai gahanne.oke tiyenne mchn pc 1650 wage performance ekak.aluthma neme kohomath 2020 passe ewa gahanna amarui.gahanna amarui kiyala mn mean karanne low daalath fps 60-70 ena ekata.අලුත්ම එව්ව බෑ කියන එක නම් කමක් නෑ... හැබැයි ඕකෙන් ගහන්න පුළුවන් එව්ව බර ගොඩක් තියෙනවා නේද ?
PC වල ගහන එක මම නැවැත්තුවෙත් ඔය අප්ග්‍රේඩ් පස්න නිසා. PS4 එකේ ඔයකියන ඔක්කොම වගේ අලුත් ගේම්ස් අවුලක් නැතුව ප්ලේ වෙන නිසා, සෙකන්ඩ් හෑන්ඩ් එකක් 40k වගේ ගානකට ගන්න එක වාසියි.Mn ehema hama ekama gahanne na popular ewa witarai gahanne.oke tiyenne mchn pc 1650 wage performance ekak.aluthma neme kohomath 2020 passe ewa gahanna amarui.