lankawe kollekta original game ekak salli deela ganna amarui bn.wena ratawala unta payak wada kalaanam e gaan hoyatha haki.PC වල ගහන එක මම නැවැත්තුවෙත් ඔය අප්ග්‍රේඩ් පස්න නිසා. PS4 එකේ ඔයකියන ඔක්කොම වගේ අලුත් ගේම්ස් අවුලක් නැතුව ප්ලේ වෙන නිසා, සෙකන්ඩ් හෑන්ඩ් එකක් 40k වගේ ගානකට ගන්න එක වාසියි.