Lap එකක්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    Development වැඩ වලට ලැප් එකක් ගන්න ඔනි වෙලා තියෙනවා. මේ ස්පෙක්ස් මන් බැලුවේ,
    16 gb ram or up
    512 or 1 tb ssd
    Ips display

    මේ සෙපෙක්ස් වලට මෙහේ ශොප් වල සෙට් උනේ
    Asus tuf A15 (ryzen 5 ) එකකුයි,
    Dell inspiron 15 ( ryzen 5) එකකුයි

    මගේ බජට් එක ලක්ශ 2ක් වගේ.

    මේ බජට් එකට මාකට් එකේ තියෙන හොද durable එවා ගැන දන්නවනම් suggest කරන්න.

    අර දෙක ගැන විස්තර දන්නවනම් එවත් කියන්න.

    Ryzen ප්‍රොසිසර් එක තියෙන ලැප් කලින් යුස් කරලා නැ. මෙවගේ අවුල් මොනාවත් තියෙනවනම් එවත් කියන් යන්න.
     
    • Like
    Reactions: NRTG and lilman

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    mewa 2024 model da? parana ewa ganna epa
    එකනම් අහන්න බැරි උනා. Tuf එක එහෙම 150කට දෙන්නම් කිව්වා.

    RTX 2050 4GB තියන ලැප් තියනවා 230 ට වගේ.ගේම් නම් ගහන්න බෑ බර වැඩක් කරගන්න පුලුවන්.
    ගෙම් ගහන්නම් නෙමේ ඔනි. Development වැඩ වලට.
    ------ Post added on May 11, 2024 at 9:40 PM
     
    • Like
    Reactions: NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,349
    1,818
    113
    colombo
    Development වැඩ වලට ලැප් එකක් ගන්න ඔනි වෙලා තියෙනවා. මේ ස්පෙක්ස් මන් බැලුවේ,
    16 gb ram or up
    512 or 1 tb ssd
    Ips display

    මේ සෙපෙක්ස් වලට මෙහේ ශොප් වල සෙට් උනේ
    Asus tuf A15 (ryzen 5 ) එකකුයි,
    Dell inspiron 15 ( ryzen 5) එකකුයි

    මගේ බජට් එක ලක්ශ 2ක් වගේ.

    මේ බජට් එකට මාකට් එකේ තියෙන හොද durable එවා ගැන දන්නවනම් suggest කරන්න.

    අර දෙක ගැන විස්තර දන්නවනම් එවත් කියන්න.

    Ryzen ප්‍රොසිසර් එක තියෙන ලැප් කලින් යුස් කරලා නැ. මෙවගේ අවුල් මොනාවත් තියෙනවනම් එවත් කියන් යන්න.
    ඔයා දාල තියෙන්නෙ මොඩල් එක නෙමෙයි සීරිස් එකක්. ඔය බ්‍රෑන්ඩ් දෙකේම හරියටම මොඩල් එක කිව්ව නම් තමයි අදහසක් ගන්න පුළුවන්.
    Brand New නම් 12/13 Gen Laptop වෙන්ඩ ඕනි, එහෙම එකක් ඔය ගාණට පාඩුයි කියන්න නම් බෑ...
     
    • Like
    Reactions: NRTG and nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    ඔයා දාල තියෙන්නෙ මොඩල් එක නෙමෙයි සීරිස් එකක්. ඔය බ්‍රෑන්ඩ් දෙකේම හරියටම මොඩල් එක කිව්ව නම් තමයි අදහසක් ගන්න පුළුවන්.
    Brand New නම් 12/13 Gen Laptop වෙන්ඩ ඕනි, එහෙම එකක් ඔය ගාණට පාඩුයි කියන්න නම් බෑ...
    Dell inspiron 15 3525
    Tuf එකනම් මන් දැක්කේ නැ. වෙන බාන්ච් එකක තියෙනවා කිව්වේ. කන්ෆර්ම් නම් විතරයි එක ගෙනනවා කිව්වේ.
    තව තිබ්බා lenovo ideapad 3 15ALC6. එකත් අර ස්පෙක්ස්ම තමා.
    Ryzen එවගේ gen නැනේ.
     
    • Like
    Reactions: NRTG