Technocity එකේ විස්තරේ..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machan umba mulinma okkoka awul karala den ekaparatama kiyanawa un hondai kiyala..
    umba tikak gihilla techno eke dora gawa hitagena hitapan kochchara complain enawada kiyala
    sirawatama umbata kiyala meka karaganna thamai un aluth lap 1k dunne
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    machan umba mulinma okkoka awul karala den ekaparatama kiyanawa un hondai kiyala..
    umba tikak gihilla techno eke dora gawa hitagena hitapan kochchara complain enawada kiyala
    sirawatama umbata kiyala meka karaganna thamai un aluth lap 1k dunne
    හරි මචන් මං බැන්න තමයි. ආයෙ මොකක් හරි වුනත් මං බනිනව. අනික මන් එතෙන්ට ගිහින් කෑගැහුව ඊටත් වඩා. මං එක්ක ගිය technician පවා කියනවනම් අවුලක් නෑ කියල මං මොනව කරන්නද. මං කිවුවෙ මට වෙච්ච දේ. :nerd:
     

    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    අනේ උබත් මට කෝචෝක් කරනවනෙ ඉතින්.:baffled: එදා බැනල දැන් ඉතුරු විස්තරේ තමයි මං මේ කිවුවෙ...
    hik hik.. evain mevain kamak na.. aluth lap ekak hamba una kiyala api vishvasa karane uba partiyak dunnot vitharai...... :P
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    lap eaka replace kala keyala mona hari written kolayak denna athi ne uba techonocity eky porak num lap keyaka pics danda puluwanda????
    ඔව් මචන්.. මන් ලග ඒ කොලේ තියෙනව.. මං ලඟ scanner එකක් නම් නෑ. මන් ඕනෙම නම් web cam එකෙන් pic එකක් අරන් upload කරන්නම්. මෙහෙමවත් ඔප්පු කරන්න පුලුවන් නම් ඒක ලොකු සතුටක්..
    :rofl::rofl::rofl:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Umbata wage anith ayatath warranty case waladi awulak wenne nathnam kamak na ethin!
    ඔව් මචන්.. මං Rilwanල එක්ක කලින් කතා කරල නෑ මචන්. උන් හෙන හොදයි. කතා කරල ඕනෙදෙයක් විසඳගන්න පුලුවන්. අවුලක් තියෙනව නම් උන්ට ගිහින් කියපන්. මගෙ pen එකට නම් warranty ගන්න බැරි උනා. ඒක නම් ඉතින් මගෙ වැ‍රැද්දක්. මගෙ අතින් වතුර ගියා. ඒව ඉතින් අවුලක් නෑ. අපේනෙ වැ‍රැද්ද..
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ.:no: මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්.:baffled: මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න.:nerd: මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට වෙච්ච දේ කිවුව විතරයි ඉක්මන්ටම වැඩේ ඉවර කරගත්ත.:rofl: එතනදිම DELL technician කෙනෙක් contact කරගෙන මොකද කරන්නෙ ඇහුව.:nerd: එයාල වෙන lap එකක් replace කරන්න කැමති වුනා. ඒත් මේ studio series එකම අවුල් නිසා මන් කිවුව වෙන මොකක් හරි lap එකක් ඉක්මන්ට දෙන්න පුලුවන්ද කියල.;) මට මචන් technocity එකෙන් කෙලින්ම දුන්න HP DV6 අලුත්ම භාණ්ඩයක්.:rofl: මගෙ තිබ්බ lap එකේ තිබ්බ performance වලට වඩා වැඩිමිසක් අඩු නම් නෑ.:D ඔය හැමෝම කෑගහන්නෙ මේ වගේ නොදැනුවත් කම් නිසා මචන්.:yes: මන් මේ පාර ගියෙත් technician කෙනෙක් එක්ක මචන්. මිනිහ මට කලින් දීපු ලැප් එකත් මුල ඉඳන් අගටම check කලා. Technocity එකේ නෙමෙයි මචන් අවුල තියෙන්නෙ. අපි බොරුවට කෑගහන්නන් වාලෙ කෑගහන එකයි වරද.:angry: Lap එකක් ගන්නවනම් අඩුවටම තියෙන්නෙ technocity එකේ විතරයි. ඉතින් Unityයෙ ඉන්න ඔක්කොම උන් ඕක එක්ක තරහයි. මන් මචන් මේ කියන්නෙ හොඳටම හොයල බලපු නිසයි. උබලටත් ඕනෙ නම් technician කෙනෙක් එක්කම ගිහින් හොයල බලපන්. කිසිම අවුලක් නෑ. බය නැතුව lap එකක් ගන්න පුලුවන්.
    :rofl::rofl::rofl:

    Ow machan RILWAN ela kolla. mamath arugen thamai mage lap eka gaththe. mata Rs.2500 madi una. but mama mathara indan aapu hinda 2500k adu karala dunna. Sira bullet eka ban..:yes::yes::yes::yes:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    thoth mara akak thama
    ඉතින් මචන් හා මං කරපු එක වැරදිද. මං කලේ අලුත්ම විස්තරේ දාපු එක. මං එදා thread එකක් දාල උබල මොකද වුනේ කියල බලන් ඉන්න නිසයි දැම්මෙ. හරියටම වැඩේ හරියනකම් තමයි අද වෙනකම් බැලුවෙ. ඉතින් උන් lap එකක් දුන්නම මන් දුන්නෙ නෑ කියල thread එකක් දාන්නයැ. අනික මං කලින් පැමිණිලි කරන්න හිටියෙ.. ඉතින් lap එකක් දුන්නම ගිහින් lap එකක් දුන්නෙ නෑ කියල පමිණිලි කරන්නයැ.:baffled:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Ow machan RILWAN ela kolla. mamath arugen thamai mage lap eka gaththe. mata Rs.2500 madi una. but mama mathara indan aapu hinda 2500k adu karala dunna. Sira bullet eka ban..:yes::yes::yes::yes:
    ඔව් මචන්. හුඟක් අය කෑගහන්නෙ කිසිම දැනුවත් කමක් නැතුව. උබල අකමැතිනම් lap ගන්න එතෙන්ට යන්න ඕනෙ නෑ. හැබැයි මං ආයෙ lap එකක් ගත්තත් යන්නෙ එතෙන්ට තමයි. ඕනෙ lap එකක ලෙඩක් එන්න පුලුවන්. ඒකට අපි ගිහින් කෑගැහුවට වැඩක් නෑනෙ. මාත් කාලයක් කෑගැහුවෙ ඔන්න ඔය නොදැනුවත් කම නිසා තමයි.:baffled:
     

    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    Umba Technocity eke employee kenek wenna barida :O May be Your are Rilwan Him self :P Rilwan has sent a request on my FB account too :P & I have solid proof of Technocity Cheating & selling Refabrished Laps So thawa Mona kathada

    Proof oni ewun mata pm karapalla
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    anemanda ban. lankawe monawada honda. seram baala badu gennane laaba wediyen thiyaganna.

    ubala boruwata wali daaganna epa.

    lap eka kedunata passe warranty thiyenawa nam lap eka ikmaninma hadala dena eka a aayathane wagakeema. eka ehema wenne nethnam customerslawa rasthiyadu karanawa nam a aayathanaya kohomath pahalata wetenawa. :)
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Kade yanA gembek
    ඇත්ත කියද්දි කඩේ යනව කියන උඹලයි නරි. එකෙක් පටන් ගත්තම ඔක්කොම එක දිගට හූ කියයි ඉතින්. උබල කවද්ද බන් කාගෙවත් හොඳක් කිවුවෙ. කාට හරි බයින්ඩ නම් වැල නොකැඩී එන්නෙ. කාට හරි වල කපන්නමයි බලන් ඉන්නෙ. ඕක මචන් ජාන වල වැ‍රැද්දක්. කණගා‍ටුයි.:baffled:
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Umba Technocity eke employee kenek wenna barida :O May be Your are Rilwan Him self :P Rilwan has sent a request on my FB account too :P & I have solid proof of Technocity Cheating & selling Refabrished Laps So thawa Mona kathada

    Proof oni ewun mata pm karapalla
    මම රිල්වාන්..??:P අනේ පලයන් බන් යන්න. මං sliit එකේ. මේකෙ ඕනෙ තරම් උන් ඉන්නව මාත් එක්ක එකට ඉන්න උන්. :P