Kolla.. uba me thread eka navaththala aye kata hari banala thread ekak dapan.. meke innaunta one kata hari valakapala sigithi athal ekak ganna.
ubatath ganak dennam kiwwada technocityen
kade noya hitapan miniho

Kolla.. uba me thread eka navaththala aye kata hari banala thread ekak dapan.. meke innaunta one kata hari valakapala sigithi athal ekak ganna.

ado me.. uba anith eunta pennana lokukam mata nam danda enda epa harida.. phone ekak vikunagena kata vahagena hitapan.. kade yanavada nadda kiyana eka man balagannam..ubatath ganak dennam kiwwada technocityen
kade noya hitapan miniho![]()
http://www.elakiri.com/forum/showthread.php?t=747417ubatath ganak dennam kiwwada technocityen
kade noya hitapan miniho![]()
hik hik hik.. ekenma penawane un hena horu relak kiyalamachan kawadakawath replacement ena baduwak shop eke tiyegena wena ekak denna baha,,
mokada replacement ekata aye amuthuwen warranty hamba wenne naha..
warranty kachal hinda ehema karanna ba...
hariyata customers lata international waranty dena..
shop ekak nam kawadakawath replacement ena ekak wenuwata wena ekak denna baha custormerta..
(computer shop wala inna ewwo me gana dannawa athi)

RazorH said:මේ ලගදි ඒකෙ එක පාරට display නැති වුනා. මාත් බය වෙච්ච පාර අනිත් දවසෙම Technocity එකේ 4th floor එකේ technical එකට lap එක ගෙනිච්ච. එතන හිටපු ස්මීර Lap එක check කලා. ඒකෙ display එකේ නෙමෙයි මචන් අවුල තිබ්බෙ. Motherboard එක ගිහිල්ලයි තිබිල තියෙන්නෙ. මෙයා කිවුව Lap එක agentලට යවන්න ඕනෙ කියල. හරියටම සති දෙකකින් දෙන්නම් call කරල එන්න කිවුව.
මං මචන් සති තුනක් වෙනකම් call කලා. call කරන හැම වෙලේම මෙයාල කියනව තම agent ලගෙන් අවෙ නෑ කියල. තව කිවුව රට ඉඳල display එකක් එන්න තියෙනව ඒකයි පරක්කු කියල. (වැඩේ කියන්නෙ motherboard එකෙයි අවුල තියෙන්නෙ )
මටත් මල පැන්න පාර මන් අනිත් දවසෙ technocity එකට ගිහින් බලද්දි තාම lap එක එතන. Agent ලට යවලත් නෑ. මට අතේ මාට්ටු. මං බැන්න මාව රස්තියදු කරනව කියල. ආයෙ මං කිවුව අවුරුද්දක් වත් යන්න කලින් මෙච්චර අවුලක් ආපු නිසා මට ඔය lap එක එපා කියල. මං කිවුව මං මේ ගැන පැමිනිලි කරනව කියල. ඒ පාර එයාල කිවුව අදම අලුත් lap එකක් දෙන්නම් කියල. මන් මචන් එතන හවස 2 ඉඳල 6 වෙනකම් අහන අහන සැරේ කිවුව OS එක දානව
කියල තව චුට්ටකින් දෙන්නම් කියල. ඒ කියන්නෙ මෙයාලට OS එක දාන්න පැය 4ක් යනව. ඔන්න 6.10 ට lap එකක් ගෙනාව. එතකොට තමයි මන් lap එක දැක්කෙ. මගෙ කලින් lap එක වගේමයි. හැබැයි මගෙ කලින් lap එකේ finger print එකක් තිබ්බෙ නෑ. ඒත් මේකෙ තියෙනව.
මං ඒක ගෙදර අරන් ඇවිත් පොඩ්ඩක් අත පත ගාද්දි තමයි වැඩේ තේරුනේ. මගෙ lap එකේ උඩ pad එක මරු කරල විතරයි. ඇතුලෙ board එකත් වෙන එකක් දාල. මගෙ තිබ්බෙ studio 1537 එකක්. දාල තියෙන්නෙ ඊට කලින් පරණ ආපු lap එකක board එකක්.
මං අනිත් දවසෙත් ගියා. ගිහින් බැන්න පලු යන්න. ඒ පාර ඒකෙ වැඩ කරන Shifan ඇවිත් කිවුව අනිවා තව සතියක් ඇතුලත අලුත් lap එකක් ගෙන්නල දෙනව කියල.
මං සතියකින් අයෙ call කලාම කියනව අලුතෙන් mother board එකක් හෙට එනව ආවම හෙටම දාල දෙන්නම් කියල. මං බැන්න මට පරන එක දැන් කොහොමත් එපා, ඒක කෑලි ගලවල මාරු කරල අච්චරුවක් වගේ තියෙන්නෙ. ඒ නිසා අලුත් lap එකක් ඕනෙ කියල. ඒ පාර මෙයා මට ආයෙ call කරල කිවුව අලුත් lap එකක් ඇවිත් හෙට ඇවිත් ගෙනියන්න කියල. මන් මචන් අනිත් දවසෙ ගිහාම අලුත් lap එකක් දුන්න.
හැබැයි මචන් මට මේකත් sure නෑ.. මේකෙ සමහර වෙලාවට display එකේ ඉරක් යනව. හැමතිස්සෙම එන්නෙත් නෑ. මගෙ පරණ lap එකෙත් මේ ලෙඩේම තිබ්බ. ඉතින් මෙහෙම ගියොත් නම් අපිට බඩුම තමයි.
මං දැන් ආයෙ දවසක unity යනව. මං මේ ගැන පැමිණිලි කරනව. ඔයාලටත් technocity එකෙන් මෙහෙම අවුල් තියෙනව නම් මාත් එක්ක set වෙන්න.
මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ.මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්.
මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න.
මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට වෙච්ච දේ කිවුව විතරයි ඉක්මන්ටම වැඩේ ඉවර කරගත්ත.
එතනදිම DELL technician කෙනෙක් contact කරගෙන මොකද කරන්නෙ ඇහුව.
එයාල වෙන lap එකක් replace කරන්න කැමති වුනා. ඒත් මේ studio series එකම අවුල් නිසා මන් කිවුව වෙන මොකක් හරි lap එකක් ඉක්මන්ට දෙන්න පුලුවන්ද කියල.
මට මචන් technocity එකෙන් කෙලින්ම දුන්න HP DV6 අලුත්ම භාණ්ඩයක්.
මගෙ තිබ්බ lap එකේ තිබ්බ performance වලට වඩා වැඩිමිසක් අඩු නම් නෑ.
ඔය හැමෝම කෑගහන්නෙ මේ වගේ නොදැනුවත් කම් නිසා මචන්.
මන් මේ පාර ගියෙත් technician කෙනෙක් එක්ක මචන්. මිනිහ මට කලින් දීපු ලැප් එකත් මුල ඉඳන් අගටම check කලා. Technocity එකේ නෙමෙයි මචන් අවුල තියෙන්නෙ. අපි බොරුවට කෑගහන්නන් වාලෙ කෑගහන එකයි වරද.
Lap එකක් ගන්නවනම් අඩුවටම තියෙන්නෙ technocity එකේ විතරයි. ඉතින් Unityයෙ ඉන්න ඔක්කොම උන් ඕක එක්ක තරහයි. මන් මචන් මේ කියන්නෙ හොඳටම හොයල බලපු නිසයි. උබලටත් ඕනෙ නම් technician කෙනෙක් එක්කම ගිහින් හොයල බලපන්. කිසිම අවුලක් නෑ. බය නැතුව lap එකක් ගන්න පුලුවන්.











යකෝ උඹ මෙහෙ ත්රෙඩ් එකක් දාල එක විකාරයක් කරපු හින්දයි උන් උඹට ඔච්චර හොඳට පස්සේ සැලකුවේ.
මේකෙන් පේන්නේ එලකිරි පෝස්ට් වලින් කොච්චර නම් යුනිටි කඩ වලට රිදෙනවද කියලා. මෙච්චර දෙකට නැමිලා වැඩේ කරලා දුන්නේ.
උඹ හිතන් ඉන්නේ හැමෝටම ඔහොම කරයි කියල ද.
නිකන් මිනිස්සුන් ව නොමග අරින්න එපා, Technocity එකේ කිසි ප්රශ්නයක් නැහැ කියලා.
මෙන්න උඹ කලින් කියපු දේවල්. මෙච්චර උඹව රවට්ටපු උන්වමනේ උඹ මේ කර උඩ තියාගෙන ඉන්නේ.














