එල උන් කරන බලු වැඩ වලට හොඳම රිටන් එක මිනිස්සු කීදෙනෙක් හැමදාම ඔතන ගිහින් තමන්ගේ ගත්ත දේවල් වල ආපු ලෙඩ කිය කිය තැවෙනවාද,,කොළඹ ගම්පහ උන් වැඩේ සෙට්වෙලාම සතුරෙක් වත් ඔතනට යවන්නේ නැහැ යනවා කියලා දැන ගත්තත් කොහොම හරි පණිවිඩේ යවනවා..මේ වැඩේන් ගොඩක් කන්නේ දුර පළාත් වල මිනිස්සු අනුරධපුරේ,පොළොන්නරුවේ වගේ..ඒ මිනිස්සු වෙනම ට්‍රිප් එකක් එන්න ඕනේ ආයේ ඒ ආවත් රස්තියාදුව..ඒ වෙනුවෙන් උඹ කල වැඩේ හොඳයි...මුන්ට නඩු කොහොමත් මාසෙකට එකක් වත් වැටෙනවා ඇති වැඩේ තියෙන්නේ මුන් ජරාව දීලා හරි වැඩේ තාම ඔය යස අගේට කරගෙන යන්නේ......