Techzone එක ගැන දන්න අය මෙහාට එන්නෝ.....
මචංලා මම Techzone එකෙන් ලැප්ටොප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.
ගන්න කලින් මට අපේ එළකිරි සෙට් එකෙන් මේ ගැන අහනන් හිතුනා.Techzone එකේ සර්විස් එක හොදයිද?රු.78000ට තියෙන Dell Inspiron 15R ලැප්ටොප් එක තමයි ගන්න ඉන්නෙ.මේ ලැප්ටොප් එක හොදයිද?Techzone එකේ warranty එහෙම අව්ලක් නැද්ද?දන්න අය මට උදව් කරන්න.මේ ගැන නොදන්න අය බම්ප් එකකින් උදව් කරන්න අමතක කරන්න එපා.