eth machan kochchara kiwwath Unity eke muslim kadekin gannawa arenna wena karanna dekuth naha.. Sinhala shops wala tiyenne un import karana badu kiyalada hithanne? ee hama shop ekakatama badu ganne Unity eke main dealer kenekgen.. ithin api sinhala shop ekakin badu gannawa kiyanne amathara ganak wadiyen dila 3rd party ekakin same items gannawa kiyana ekama tamai..
mata me story ekata wada chater wada wela tiyanawa Matara sinhala shops walin badu aragena
ekanisa dannam wadiyen dila hari Unity gihin badu genne.. warranty ganna colombo yana eka sapai mehe shops walin warranty ganna masa ganan katta kanawata wada![]()
..EGS thamai Zotac & Zalaman kiyana VGA brands gena lankawe ekama agent..ewata 5 years warranty denawa..5 fucking years
..

යුනිටියෙන් බඩු ගන්න එපා කියන තර්කය හැම තිස්සෙම ගැලපෙන්නේ නෑ. උදා: - අබාන්ස් එකෙන් Students offer කියල Core i3/2GB RAM/320GB HDD Dell LAP එකක් විකුණනවා (Rs.59/=). මේ LAP එකම තොග මිලට යුනිටියේ එවුන් අරගෙන specifications වෙනස් කරල (2GB==> 4GB, 320GB==>500GB) Rs. 60-61 කට දෙනවා. (පෙට්ටියේ සේරම details තියනවා. බඩු කෙලින්ම අබාන්ස් වලින්. Hard එක මාරු කරල Memory unit එකක් ගහන එක විතරයි.)
ඔය specifications වලට Abans වලින් ගන්නව නම් සෑහෙන ගානක් වැඩියි. ඉතින් මොකද කරන්න කියන්නේ? ගන්න එපා කියන්නද? හේතුව? Abans කියල බිලේ ගහල නැති එකද?
Pissuda ban..RedLine & EGS wage shop walin ganinko... Redline > MSI, Corsair, Logitech, Saphire & Asus genne..top badu..EGS > Seasonic, Silverstone & Antec genne..elama PSU..borunam ahapan ape Scurvygen..EGS thamai Zotac & Zalaman kiyana VGA brands gena lankawe ekama agent..ewata 5 years warranty denawa..5 fucking years
..
Redline & EGS walin hi-end PC ekak hadaganda puluwan elama after sales service ekakuth ekka
Redline has THE BEST Aftersales service period..
EGS is second..some dont like the place..not because of aftersales but because of some of the idiot staff there..but their aftersales is poretty good
Kiyawalama balapanko
Redline - User Reviews
http://gamer.lk/index.php/topic,24652.0.html
EGS - User reviews
http://gamer.lk/index.php/topic,24653.0.html
Redline Youtube Channel
http://www.youtube.com/watch?v=hhxpICTkyVQ
Un wikunana badu gana elatama knowladgable... balpapan uda unge video eka... Apahu ganna ewun me wage shop ekakin araganilla![]()

ubalata kata kadenakan kiyanawane machan unity eken laptop oya wage high end machine ganna epa kiyala
poddak ganak wediyen dila genuine dealer kenekgen ganin...
MC eke redline eka hodai kiyanawa highend pc's walata![]()
Kade yanne nathuwa idin redline kiyanneth apita kelawana honda moonak pennunna hadana labbak thama![]()


මේකේ ඉන්න උන්ට කට කැඩෙනකම් කියනවා ඔය යුනිටියේ හම්බ ගුබ්බෑයම් වලින් බඩු ගන්න එපා කියලා.......
කොහෙද අහන එකක්යෑ......
![]()
රු.500ක 1000ක අඩුවට, අපේ උන් කරන්නේ, ගිහින් තම්බියටම පුදලා එනවා........ ඈවිත්, වොරන්ටි කේස් එකක් ආව දවසට, අඩාගෙන අපිට කියනවා......![]()