සිංහල එවුන්ගෙ කම්පියුටර් ෂොප් ගැනනනම් කථා කරල වැඩක් නෑ මෙලෝ බඩුවක් නෑ... කීබෝඩ් මව්ස් තියෙන්නෙ ලොන්ත චයිනිස් කෑලි ඒකත් පට්ට ගණන්... ලෝ එන්ඩ් වීජීඒ ටිකක් තියාගෙන 4ජීබී 2ජීබී කිය කිය බයිල ගහනව... ඉන්න එවුනුත් ඒ වගේ මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ... 4th gen ආව දවස් වල සිංහල කඩ කීයකට ගියාද අයි5 ලබ්බක් හොයාගන්න එකෙක් ලගවත් නෑ... හැබැයි හම්බ සෝන් තිබ්බ ඒත් ගත්තෙ නෑ... මාසෙකට පස්සෙ තමයි සිංහල එකෙක්ගෙ කඩේකට ආවෙ ඒකත් 1500 ගණන් වැඩියි මොනව කරන්නද ගත්ත(හැබැයි ගත්ත තැන සිංහල එකාටත් techzone price කියලම තමයි ගත්තෙ). කියන්න තියෙන්නෙ මෙච්චරයි පුළුවන් සිංහල එකෙක් ඉන්නව නම් හැම මගුලම තියෙන සාදාරන මිලකට දෙන්න පුළවන් ෂොප් එකක් ඕපන් කරපල්ල සිංහල කොල්ලො අනිව යනව... 


