Teeth whitening

lushanchami

Member
Feb 11, 2012
396
15
0
Machan la mata mage dath tika sudu kara ganna oney... (bleaching) man meeta kalin oka karala naha... bleching karana kota ridenawada? :sorry: kiyak withara yanawada wadeta :confused:



_rfpadqikgocv0uld5uqnhrma_teeth-whitening-tips.jpg
 
Last edited:

lushanchami

Member
Feb 11, 2012
396
15
0
ridenne na machan. mokakda gadget ekak dath wala athullagena yana scene ekak thiyenne. (mage karala na podi ekek kara uta kisima ganak na).

dath kimbulagen ahuwanam takketama kiyayi.........

3000k-4000k wage yai uparima. dental dockek gen ahala balapan.

bleach karann epa...
dath adenawa...


dath kimbula mahatha gen ahanna

Thanks machanla... :yes:
 

madushan2000

Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මගෙත් කහ පාටයි බන්.ගෙදරදීම සුදු කරගන්න විදියක් නැද්ද ???
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,409
    4,413
    113
    matath danaganna one.ebay ekenam mokakda gadget ekak thiyenawa (tooth whitening kit kiyala) gedaradima dath sudu kara ganna.eka use karala thiyenne kauda?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මම අහලා තියනවා එක කලාම දත් වලට හානි වෙනවලු.. දත් සිරිමකට ලක් වෙනවලු............:confused:
    පොඩ්ඩක් හොයලා බලපන්.:yes:

    රිදෙන්නෙ නම් නෑ :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගෙන් එක පාරක් හත්දාස් ගාණක් ගත්තා.. ගාල්ලෙ චීන ප#යා.. දවස් දෙකකට සුද්ද කලේ.. එක දවසට බෑ කියලා.. අන්තිමේ මං රුපියල් දෙදාහට සුද්ද කරගත්තා.. ඌට වඩා සිය ගුණයක් හොඳට වැඩේ කලා..:yes:

    දත් සුද්ද කරන්න උනේ එකපාරක් ආතල් එකට බුලත් විට කාලා දත්වල දාර අස්සෙ කහට බැඳිලා කලු උනා.. ඒකයි..:dull:

    රිදෙනවා විඳුරුමහ ගාව සුද්ද කරනකොට.. දත් වල අතුල්ලනකොට රිදෙන්නෙ නෑ බං..:no: හැබැයි උන් මොකක්ද මගුලක් දත්වල උලනවා සුද්ද කරන්න කලින්.. පට්ට ඇඹුලයි.. බත් කන්න බෑ එදාට.. කට මක්කද වෙලා..:dull:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    matath danaganna ona...mage dath godak gevila mama sudda karanna gihilla grinder ekak wage ekakin gava mata ridenna gatta mama epa kiyala ayemath awa...habai hamotama ehema wenne nethiwa athi...eth video eka thiyena vidiya sarthakanam effect nethnam hodai specialist kenek me gena commet ekak danawanam hondai
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අවුරුදු දෙක තුනකට සැරයක් නැතුව දවස ගානෙ අඩුම දවසට එක පාරක්වත් දත්මැද්දනං ඔහොම වෙන්නෙ නෑනෙ :dull: :dull: