Telecommunications Company වල වැඩ කරන අයට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මචන්ලා Telecommunications Company වල වැඩ කරන අයට අපේ විස්තර ඕනේ එකක් බලන්න පුලුවන් ද ? එහෙම බලන්න බැරි කොම්පැනි මොනවා ද ?

    Online Entrepreneurs Club එකේ හොරෙක් ගැන දාලා තිබ්බ මේ පොස්ට් එකේ එකෙක් දාලා තියෙනවා ඌ වැඩ කරන කොම්පැනියෙන් විස්තර අරන් දෙන්න පුලුවන් කියලා, මේ විදියට බලනකොට අපිට Call කරන අයගේ අංක උනත් තරග කරුවෙකුට ගන්න පුළුවන් කියලා මට හිතුණා.

    https://web.facebook.com/groups/172049482926284/?multi_permalinks=2938143069650231&hoisted_section_header_type=recently_seen&__cft__[0]=AZV_InYNs91AP_ACDWK-e6J0taGEyFDKuomf151FbsnCxLb13hCNGY94R2OivV3eGW_rEvfFor4MY9tUYZC9envnI4g1u6hp3KWdsufMVEXf11z2Jo-wh8VIqaJfij3ueFwIwKvNlsRl05KE8SqUOFcN-pvHZZl8xYiNAXWQ4WIO5zqlC6mxwTbOlnIVU7BXE3Y&__cft__[1]=AZV_InYNs91AP_ACDWK-e6J0taGEyFDKuomf151FbsnCxLb13hCNGY94R2OivV3eGW_rEvfFor4MY9tUYZC9envnI4g1u6hp3KWdsufMVEXf11z2Jo-wh8VIqaJfij3ueFwIwKvNlsRl05KE8SqUOFcN-pvHZZl8xYiNAXWQ4WIO5zqlC6mxwTbOlnIVU7BXE3Y&__tn__=,O,P-R]-R
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම ගන්න බෑ හුගක් කම්පෑණි වල. ලොක්කා දෑනුවත් වෙනවා ගන්නකොට.. ඔහොම කාගේ විස්තර එලියට ගියොත් කම්පෑණි එක වෑරදිකාරයෙක් වෙනවා..
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එහෙම බැහැ. උසාවි නියෝගයකට පුළුවන් ඒකත් තනි පුද්ගලයෙකුට කරන්න බැහැ. උසස් නිලධාරි කීපදෙනෙකු සම්බන්ද වෙලා තමයි ඒ data අරගෙන TRC එක හරහා දෙන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ela
    එහෙම ගන්න බෑ හුගක් කම්පෑණි වල. ලොක්කා දෑනුවත් වෙනවා ගන්නකොට.. ඔහොම කාගේ විස්තර එලියට ගියොත් කම්පෑණි එක වෑරදිකාරයෙක් වෙනවා..
    hmm
    ehema denna ba. companyata inform kalanam u eliye. naththam naduwak file kalanam hari. usavi niyogayakin thama ganna puluwan eth policiyata.
    hmm
    එහෙම බැහැ. උසාවි නියෝගයකට පුළුවන් ඒකත් තනි පුද්ගලයෙකුට කරන්න බැහැ. උසස් නිලධාරි කීපදෙනෙකු සම්බන්ද වෙලා තමයි ඒ data අරගෙන TRC එක හරහා දෙන්නේ
    math ahala tiynawa ekanm sevakayo horata aran dena nadda ma comment eka dakala ban hithune
    post eka penne na screeenshot dapam
    1.png


    ela
    ela
    ------ Post added on Apr 21, 2023 at 5:49 PM
     
    • Like
    Reactions: NRTG

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    උසාවි නියෝගයකින් ගන්න පුළුවන්.
    අදාළ නඩුවෙදි පොලීසිය ගන්න ඕන දුරකථන අංක ගැන අධිකරණයට කරුණු වාර්තා කරනවා. එතනදී සිම් එක අයිති කාටද, ඒ සිම් එකෙන් යම් කාලසීමාවක් තුළ ගත්ත දුරකථන ඇමතුම්, යම් කාලසීමාවක් තුළ ඒ සිම් එක කොහේද තිබුණේ වගේ තොරතුරු තමයි ගන්නේ.
    ඊට පස්සේ අධිකරණය ඒ සිම් එක අයිති සමාගමට නියෝග කරනවා පොලීසිය ඉල්ලන තොරතුරු දෙන්න කියලා. දුරකථන සමාගම ඒ තොරතුරු අනිවාර්යයෙන් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් පොලීසියට තමයි ඒ තොරතුරු යවන්නේ. ඕනේ නම් අධිකරණයට ගෙන්න ගන්නත් පුළුවන්.

    දුරකථන සමාගම් වල අයටත් තොරතුරු ගන්න පුළුවන්. ඒත් ඒක නීතිවිරෝධියි. සමාගම දැනගත්තොත් ප්‍රශ්නයක්.
    දුරකථන සමාගමක සේවකයෙක් එහෙම විස්තර අරගෙන ඒ ගැන සිම් එකේ අයිතිකාරයා CID එකට පැමිණිල්ලක් කළා. ඒ සේවකයාව CID එකෙන් ගෙන්නුවා. ඒක දුරදිග ගියේ නැහැ.
     
    • Like
    Reactions: malakadss and NRTG

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    telco වල වැඩ කරන අයට කරන්න පුළුවන් අහුවුනොත් case . ඉස්සර රෑට ගෑනුන්ට miss call ගහන එකෙකුට දුන්න ෂොට් එක :D details හොයාගෙන.මේක ලංකාව උබේ details ගන්න පුළුවන් එක එක ක්‍රම වලින් contacts විතරයි ඕනි