teledrama එකක් හොයාගන්න උදව් කරන්න

matcheka

Junior member
  • Jun 22, 2022
    70
    79
    18
    teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ
     
    • Like
    Reactions: LZP1992

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ
    මලින් මලින් මල් දුන්නෙන්
    සදා ගෙනත් මල් මාලා
    රනින් රනින් රන් කෙන්දෙන්
    බැඳි දෑඟිලි නිමවාලා
    ඈත එපිට දුරු කතරින්
    ඈතට යයි පියඹාලා
    ආදරයේ වේදනාව
    හදින් හදට පවරාලා

    • Like
    Reactions: Reincarnator