matcheka Junior member Jun 22, 2022 70 79 18 Apr 3, 2023 #1 teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ Reactions: LZP1992
teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ
LZP1992 Well-known member Feb 6, 2014 5,682 6,008 113 @ගෙදර Apr 3, 2023 #2 matcheka said: teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ Click to expand... මලින් මලින් මල් දුන්නෙන් සදා ගෙනත් මල් මාලා රනින් රනින් රන් කෙන්දෙන් බැඳි දෑඟිලි නිමවාලා ඈත එපිට දුරු කතරින් ඈතට යයි පියඹාලා ආදරයේ වේදනාව හදින් හදට පවරාලා Reactions: Reincarnator Upvote 2 Downvote
matcheka said: teledrama එකක් ගියා රූකඩ කරන කොල්ලෙකුයි dancing කරන කෙල්ලෙකුයි කෙල්ලගේ උවමනවට නය වෙලා වෙඩින් එකක් අරන් බංකොලොත් වෙන සීන් එකක්. Youtube එකේ තිබ්බ දැන් නම හොයන්න බෑ Click to expand... මලින් මලින් මල් දුන්නෙන් සදා ගෙනත් මල් මාලා රනින් රනින් රන් කෙන්දෙන් බැඳි දෑඟිලි නිමවාලා ඈත එපිට දුරු කතරින් ඈතට යයි පියඹාලා ආදරයේ වේදනාව හදින් හදට පවරාලා
matcheka Junior member Jun 22, 2022 70 79 18 Apr 3, 2023 #3 Adoo thanks bro mata hoyagannna baruwama hitiye Reactions: LZP1992 Upvote 0 Downvote