Telegram ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ ෆෝන් එකේ සිම් දෙකක් තියනවා.
    ඉස්සර ටෙලිග්රෑම් පාවිච්චි කරේ මන් පාවිච්ච් කරන හැමොම දිලා තියන නම්බර් එකෙන් දැන් මාස දෙකකට විතර කලින් මන් අලුත් සිම් එකක් අරන් කලින් ටෙලිග්රැම් අකවුන්ට් එක අලුත් නම්බර් එකට දාගත්තා , ඒක යාලුවො කාටවත් දීලත් නෑ. පවුලෙ දෙතුන් දෙනෙක් විතරයි දන්නෙ.

    ඊයෙ හවස ටෙලිග්රැම් එකට මැසේජ් එකක් ආවා කව්දො ජොයින් වෙලා කියලා. ඒ නම්බර් එක මං සේව් කරලත් නෑ. බැලින්නං මම ඉන්න වට්සැප් ග්රූප් එකක් කොල්ලෙක්. ඒකෙ මම ඉන්නෙ කලිං නම්බර් එකෙන්.

    අරූ කලින් ටෙලිග්‍රෑම් ඉදලත් නෑ. මගෙ දැං නම්බර් එක ඌලගත් නෑ. මම උගෙ නම්බර් එක සෙව්කරලත් නෑ. කෝමද බං එතකොට මැසෙජ් එන්නෙ.
     
    • Like
    Reactions: hodakolla

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    මගෙ ෆෝන් එකේ සිම් දෙකක් තියනවා.
    ඉස්සර ටෙලිග්රෑම් පාවිච්චි කරේ මන් පාවිච්ච් කරන හැමොම දිලා තියන නම්බර් එකෙන් දැන් මාස දෙකකට විතර කලින් මන් අලුත් සිම් එකක් අරන් කලින් ටෙලිග්රැම් අකවුන්ට් එක අලුත් නම්බර් එකට දාගත්තා , ඒක යාලුවො කාටවත් දීලත් නෑ. පවුලෙ දෙතුන් දෙනෙක් විතරයි දන්නෙ.

    ඊයෙ හවස ටෙලිග්රැම් එකට මැසේජ් එකක් ආවා කව්දො ජොයින් වෙලා කියලා. ඒ නම්බර් එක මං සේව් කරලත් නෑ. බැලින්නං මම ඉන්න වට්සැප් ග්රූප් එකක් කොල්ලෙක්. ඒකෙ මම ඉන්නෙ කලිං නම්බර් එකෙන්.

    අරූ කලින් ටෙලිග්‍රෑම් ඉදලත් නෑ. මගෙ දැං නම්බර් එක ඌලගත් නෑ. මම උගෙ නම්බර් එක සෙව්කරලත් නෑ. කෝමද බං එතකොට මැසෙජ් එන්නෙ.

    ටෙලිග්රැම් ඒකේ නමිබර් ඒක පේන්නේ Contact list ඒක‌ේ නමිබර් ඒක තියෙනව නමි විතරයි. නම්බර් ඒක නැත්නම් ටෙලිග්රැම් User name ඒක පෙන්නනවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටෙලිග්රැම් ඒකේ නමිබර් ඒක පේන්නේ Contact list ඒක‌ේ නමිබර් ඒක තියෙනව නමි විතරයි. නම්බර් ඒක නැත්නම් ටෙලිග්රැම් User name ඒක පෙන්නනවා.
    මම ටෙලිග්‍රෑම් ඉන්න නම්බර් එක ඌලග නෑ. උගෙ නම්බර් එක මම ලග නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒත් මන් උට යූසර්නෙම් එක දීලත් නෑ.

    ehema denna ona ne ban oka monawa hari ahamben wenna athi,
    anika uba danne kohoma a ubage yaluwama kiyala. ubata uge number eka penne ne TG eke
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ehema denna ona ne ban oka monawa hari ahamben wenna athi,
    anika uba danne kohoma a ubage yaluwama kiyala. ubata uge number eka penne ne TG eke
    පේනව බන් නම්බර් එක, උගෙ නමත් තිබුනා. ඌ ග්රූප් එකෙ හිටියට මන් ජීවිතෙන් ඌ එක්ක චැට් කරලත් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පේනව බන් නම්බර් එක, උගෙ නමත් තිබුනා. ඌ ග්රූප් එකෙ හිටියට මන් ජීවිතෙන් ඌ එක්ක චැට් කරලත් නෑ

    hari ban a ubata number eka penne uba save karala thiyana nisa, nethnam penne ne,
    anika oka ahamben una deyal wenna athi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඇක්ටිව් කීවෙ.
    ඒකෙන් අනිත් ෆෝන් එකේ ටෙලිග්රැම් ඇකක් තියනවා
    මම හිතුවෙ,
    මොබයිල් කම්පැණි එකෙන්, උඹ නම්බර් එක යූස් නොකරන හින්ද වෙන එකෙක්ට ඒ නම්බරෙන් සිම් එකක් දීල කියල.