මගෙ ෆෝන් එකේ සිම් දෙකක් තියනවා.
ඉස්සර ටෙලිග්රෑම් පාවිච්චි කරේ මන් පාවිච්ච් කරන හැමොම දිලා තියන නම්බර් එකෙන් දැන් මාස දෙකකට විතර කලින් මන් අලුත් සිම් එකක් අරන් කලින් ටෙලිග්රැම් අකවුන්ට් එක අලුත් නම්බර් එකට දාගත්තා , ඒක යාලුවො කාටවත් දීලත් නෑ. පවුලෙ දෙතුන් දෙනෙක් විතරයි දන්නෙ.
ඊයෙ හවස ටෙලිග්රැම් එකට මැසේජ් එකක් ආවා කව්දො ජොයින් වෙලා කියලා. ඒ නම්බර් එක මං සේව් කරලත් නෑ. බැලින්නං මම ඉන්න වට්සැප් ග්රූප් එකක් කොල්ලෙක්. ඒකෙ මම ඉන්නෙ කලිං නම්බර් එකෙන්.
අරූ කලින් ටෙලිග්රෑම් ඉදලත් නෑ. මගෙ දැං නම්බර් එක ඌලගත් නෑ. මම උගෙ නම්බර් එක සෙව්කරලත් නෑ. කෝමද බං එතකොට මැසෙජ් එන්නෙ.