Telegram මෙහෙම වෙන්නෙ කොහොමද ??

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මගෙත් තියෙනවා redmi phone එකක් log වෙන්න හැදුවා කියලා msg එකක්
    උන් otp එක හරියට ගහලා ඒ වුනාට password එක තමයි වැරදි
    2step තියෙන හින්දා බැරි වෙලා :-(
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    Telegram hack wenawa dan nikamma. two step verification dapan. session eka balala terminated karapan issellma
     
    • Like
    Reactions: lilman