Telegram වල අව්ලක් තියේ නේද

hin putha

Active member
  • Jun 3, 2015
    320
    80
    28
    isp la mokak hary karala thinne . nethuwa telegram aulk newei. arun block karaneh kalin. e wage meket media block karala. use karnna vpn ekak
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    Ow ban.. මොකක්ද කේස් එක?


    Vpn දෑම්මහම හරි යනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
    ------ Post added on Apr 14, 2022 at 8:28 AM
    isp la social media ban karapu dawase idhan mehema thamayi. aragaleta telegrame group hadla thiyena hinda ooka limit karalaa aththe
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Telegram x , telegraph දෙකෙම ඔය සීන් එක අවා. Telegram ඇප් එකෙ නම් අව්ලක් නෑ.

    ඔව්. Free නිසා නෙවෙයි. දවස් ගාණක ඉඳලා මෙහෙම තමයි.
    මොකක්ද ෆ්‍රී සීන් එක?
    ------ Post added on Apr 14, 2022 at 12:27 PM
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Telegram x , telegraph දෙකෙම ඔය සීන් එක අවා. Telegram ඇප් එකෙ නම් අව්ලක් නෑ.


    මොකක්ද ෆ්‍රී සීන් එක?
    ------ Post added on Apr 14, 2022 at 12:27 PM
    ආ නෑ නෑ telegram නෑ අනික් ටික free.