Telegram groups

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ටෙලිග්‍රැම් ගෘප්ස් සේ⁣ෆ් ද ඕවා ට්‍රැක් කැලා අල්ලනවා කියන්නේ ඇත්තද? දැනගන්න අහන්නේ
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සිංහල පොත්තියන, ඉගෙන.ගන්න දේවල් තියන චැට් දාපන්කො
     
    ezio1234

    Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    අපිට ඕන file වල link විතරක් save කරගෙන ඒවා එකපාර download කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?. :sorry: script එකක් වගේ:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිට ඕන file වල link විතරක් save කරගෙන ඒවා එකපාර download කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?. :sorry: script එකක් වගේ:)

    මන්නම් කරන්නේ 12න් පස්සේ download කරන්න අවශ්‍ය ඒවා ඔක්කොම save කරගන්නවා.
    ඊටපස්සේ ඔක්කොම එකපාර ක්ලික් කරගෙන කරගෙන යනවා :P
     
    ezio1234

    Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    මන්නම් කරන්නේ 12න් පස්සේ download කරන්න අවශ්‍ය ඒවා ඔක්කොම save කරගන්නවා.
    ඊටපස්සේ ඔක්කොම එකපාර ක්ලික් කරගෙන කරගෙන යනවා :P

    file crash වෙන්නේ නැද්ද එකපාර download වෙන්න දැම්මහම :confused: rar files එහෙම