ටෙලිග්‍රැම් ගෘප්ස් සේෆ් ද ඕවා ට්‍රැක් කැලා අල්ලනවා කියන්නේ ඇත්තද? දැනගන්න අහන්නේ
admin hire damma kiyapu ekada?
අපිට ඕන file වල link විතරක් save කරගෙන ඒවා එකපාර download කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?.script එකක් වගේ
![]()

මන්නම් කරන්නේ 12න් පස්සේ download කරන්න අවශ්‍ය ඒවා ඔක්කොම save කරගන්නවා.
ඊටපස්සේ ඔක්කොම එකපාර ක්ලික් කරගෙන කරගෙන යනවා![]()
rar files එහෙම