Telegram Sex Group වල ඉන්න මානසික රෝගින්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාත් ලගදි ලීක් එකක් බලන්න කියලා ගෘ එකක්ට ජොයින් උනා.ඒකේ සමහර එවුන් දාන එව්වා දැකලා එපාම උනා එක සක්කිලි බල්ලෙක් දානව පොඩි එවුන් ගේ වැල නැද්ද කියලා.තව එකෙක් විඩියෝ එකක් දාලා තිබුනා මේවනම් කැත වැඩ කියලා මම නික්මට විඩියෝ එක ප්ලේ කරා එකේ තියෙන්නෙ අත දරුවෙක් ටබ් එකකට දාලා ඒ බබාට චූ කරන වීඩියෝ එකක් .ඒක දැක්ක ගමන් එපා උනා.එහෙමම ගෘ එකෙන් අයින් උනා
    ඔය වගේ මානසික වියරු තියෙන පිස්සො මේ සමාජේ ඉන්නවා උබලගේ දරුවෝ උනත් පරිස්සන් කරගන්න මේ වගේ බල්ලන්ගෙන්.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    pitaratane
     
    • Like
    Reactions: Amathi Putha

    18- ewa lankawe leak wenne eewath CP
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Telegram dark web වෙලාද..මොන පොන්න APP ද යකෝ ඕවා ඔය තරම් දේවල් දානකන් මුකුත්ම කරගන්න බැරි..
     
    • Like
    Reactions: Amathi Putha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    මාත් ලගදි ලීක් එකක් බලන්න කියලා ගෘ එකක්ට ජොයින් උනා.ඒකේ සමහර එවුන් දාන එව්වා දැකලා එපාම උනා එක සක්කිලි බල්ලෙක් දානව පොඩි එවුන් ගේ වැල නැද්ද කියලා.තව එකෙක් විඩියෝ එකක් දාලා තිබුනා මේවනම් කැත වැඩ කියලා මම නික්මට විඩියෝ එක ප්ලේ කරා එකේ තියෙන්නෙ අත දරුවෙක් ටබ් එකකට දාලා ඒ බබාට චූ කරන වීඩියෝ එකක් .ඒක දැක්ක ගමන් එපා උනා.එහෙමම ගෘ එකෙන් අයින් උනා
    ඔය වගේ මානසික වියරු තියෙන පිස්සො මේ සමාජේ ඉන්නවා උබලගේ දරුවෝ උනත් පරිස්සන් කරගන්න මේ වගේ බල්ලන්ගෙන්.
    report karapan miniho ehema ewa dakkama.. dawas 2i tiyenne.. block wenawa page eka..
     
    • Like
    Reactions: Amathi Putha

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    පරපීඩිත කාමුකත්වය බන් ඔය. ලිංගික ඉරිසියාව
     
    • Like
    Reactions: Amathi Putha

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම හිතන්නේ බං telegram කියන්නේ whatsapp වගේ ඒවාට විකල්පයක් හැටියට ආපු රුසියන් app එකක්.

    කාලයක් whatsapp එක ගැන තිබිච්ච privacy concern වලට විකල්පයක් හැටියට telegram වගේ platform පාවිච්චිය වැඩි වුනා.

    fb, whatsapp, tiktok වගේ platform වලට තිබිච්ච එක චෝදනාවක් තමා user privacy අභියෝගයට ලක් වෙනවා කියල.

    users' data මාර්කටින් වැඩවලට අමතරව ඔවුන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්නටත්, ඔවුන් ගැන ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරන්න ඒ සමාගම් කටයුතු කරනවා කියල චෝදනාවක් තියෙනවා.

    ඔය privacy කියන එක මෑතකාලීනව අන්තර්ජාල භාවිතයේ ලොකු කතාබහකට ලක් වෙච්ච දෙයක්.

    මට හිතෙන්නේ ඕකත් හේතුවක් telegram එකේ ඔය වගේ දේවල් ඇති වෙන්න.

    ඇත්තටම කියනවා නම් telegram එකේ තිබිච්ච anti-vaccination group දෙකකට විතර මන් join වෙලා හිටියා.

    මොකද ගොඩක් වෙලාවට ඒ වගේ heterodox මතවාද fb, twitter, youtube වගේ සමාජ මාධ්‍යවල වාරණය වෙලා තිබිච්ච නිසා.

    ඒ වගේ විකල්ප මතවාද ගැන දැනගන්න එක හොඳයි කියල මට හිතුනා.

    මුලදී මුලදී ඒ group එකේ තමන්ගේ argument එකට අදාළ විද්‍යාත්මක පරීක්ෂණ, පර්යේෂණ පත්‍රිකා ගැන විස්තර එහෙම පල වුනා.

    ඒත් පස්සෙන් පහු වෙද්දී මට තේරුනා සමහර මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගමික පිස්සෝ ඒවායේ ඉන්නවයි කියල.

    (උදා: කොවිඩ් එන්නත යනු බයිබලයේ එන හැටියට හැමෝගෙම ඇඟේ පිහිටුවන යක්ෂයාගේ සලකුණයි කියල සමහරු කියල තිබුනා.) :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පස්සෙන් පහු වෙද්දී රජයත් කීවා කොවිඩ් එන්නත්කරණය ගැන බොරු මත පතුරවන සමාජ මාධ්‍ය කණ්ඩායම් ගැන නීතියෙන් කටයුතු කරනවා කියල.

    ඇත්තටම ප්‍රශ්න දාගන්නේ මොකටද කියල හිතිච්ච නිසා මම app එකත් අයින් කරලම දැම්ම.

    ඔය වගේ මතවාද මම හිතන්නේ fb, twitter වගේ තැනක පළ කරල තියාගන්න එක අමාරු වැඩක්.

    ඒවා ඊනියා 'fact-checking' කරලා ඉවත් කරනවා.

    හැබැයි telegram වගේ platform වල මිනිස්සු තමන්ට privacy ගැන දීල තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එක නම් අන්තිම බලු වැඩක්.

    :yes::yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    යටි පතුල් ඉදන් පොඩි ළමයට යනකන් සික් තියෙන උන් ඉන්නේ :yes: ඒවගේ ඒවා දැක්කොත් නොදැක්කා වගේ තමන්ගේ වැඩේ කරගෙන එන්න තියෙන්නේ :D