Telephone නැති ටිලිකොම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Telephone නැති ටිලිකොම්

    මචං land phone එකේ අවුලක් ඇවිල්ල කතා වෙනකෙනෙක් කරනකොට ඇහෙන්නේ නැහැ. calls ගන්න බැහැ සමහර වෙලාවට. ගත්ත call එකක් 1212 දැම්ම complain එකක්. දැන් ටිකකට කලින් ආව technician කෙනෙක්. පොර කියනව phone එකේ අවුල. replacement එකක් කරන්න වෙනවා ඒත් අපි ළඟ phone ඉවරයි. තව ටික දවසක් යයි එන්නලු.:angry: මගෙන් අහනවා වෙන එකක් ඔයා ළඟ තියනවද එතකං දාගන්න කියල. මුන්ගෙ අම්මලට *#%&$* මදි. ඉටපසේ ආයෙත් ගත්ත 1212 දැන් ටිකකට කලින් answer කරා ඒකෙ ඉන්න වට්ටි අම්ම කෙනෙක්. ඒකිට කීව reference එක cancel කරන්න දෙන්න එපා. එකටම remind එකක් දාන්න phone replacement එකක් ඉල්ලලා කියල. මේ බැල්ලි කියනවා එහෙම කරොත් අපිට කරන්න දෙයක් නැහැ. ආයෙත් 1212 complain කරන්න කියල. මම ඇහුව යකෝ fault එකට solution එකක් දෙන්නෙ නැතුව එහෙම කොහොමද reference cancel කරන්නෙ කියල. එකට අපිට කරන්න දෙයක් නැහැලු. :growl: මම කීවා මට supervisor දෙන්න කියල ඒකි line එක දැම්ම. ඒකි කියනවා reference cancel කරාට උන්ගාව වෙනම list එකක් තියනවලු replacement වලට. හරිමගුලක්නේ යකෝ complain කලා කියල දෙන reference close උනාම ආයෙත් අලුතෙන් complain කරන්න. කීව දැන් මගෙ complain එක close වෙලා නැද්ද කියල බලන්න ඒකි බැලුව. තාම නැහැ හරි ඉතිං මේක update කරන්න replacement ඕන කියල technician කියල ඒත් උන්ගාව බඩු ඉවරයි කියල. ඒ බැල්ලි මුලින්ම ඔහොම කරනම් ඉවරයිනේ. :angry: මේ 1212 එකේ ඉන්න එවුන් customer එක්ක ඇරගන්නම ඉන්න ජාතියක්. අනික ඇයි බං මුන්ට service එකක් ගන්න මිනිස්සුන්ට replacement දෙන්න phone නැත්තෙ? මෙච්චර ලාභයි කියල ලොකු එකෙන් කියනවා. ඒත් කැඩුනහම ඒකට දෙන්න phone එකක් නැහැ. දැන් යකෝ අපිද වැරදි මුන්ගෙ බඩු නැති එකටත්. :angry:

    අද මට උන දේ හෙට උඹලටත් වෙයි බං. ඒත් මුන් service එක ගන්න customer ට කතා කරන්නවත් දන්නෙ නැහැ. කෙලින්ම කියන්නෙ අපිට කරන්න දෙයක් නැහැ කියල. අකුලලම පල. මිනිස්සුන්ට ගිනි දීල ගන්න ඒවගෙන් කන එවුන්ට ලේ බඩම පල. :frown:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචං land phone එකේ අවුලක් ඇවිල්ල කතා වෙනකෙනෙක් කරනකොට ඇහෙන්නේ නැහැ. calls ගන්න බැහැ සමහර වෙලාවට. ගත්ත call එකක් 1212 දැම්ම complain එකක්. දැන් ටිකකට කලින් ආව technician කෙනෙක්. පොර කියනව phone එකේ අවුල. replacement එකක් කරන්න වෙනවා ඒත් අපි ළඟ phone ඉවරයි. තව ටික දවසක් යයි එන්නලු.:angry: මගෙන් අහනවා වෙන එකක් ඔයා ළඟ තියනවද එතකං දාගන්න කියල. මුන්ගෙ අම්මලට *#%&$* මදි. ඉටපසේ ආයෙත් ගත්ත 1212 දැන් ටිකකට කලින් answer කරා ඒකෙ ඉන්න වට්ටි අම්ම කෙනෙක්. ඒකිට කීව reference එක cancel කරන්න දෙන්න එපා. එකටම remind එකක් දාන්න phone replacement එකක් ඉල්ලලා කියල. මේ බැල්ලි කියනවා එහෙම කරොත් අපිට කරන්න දෙයක් නැහැ. ආයෙත් 1212 complain කරන්න කියල. මම ඇහුව යකෝ fault එකට solution එකක් දෙන්නෙ නැතුව එහෙම කොහොමද reference call කරන්නෙ කියල. එකට අපිට කරන්න දෙයක් නැහැලු. :growl: මම කීවා මට supervisor දෙන්න කියල ඒකි line එක දැම්ම. ඒකි කියනවා reference cancel කරාට උන්ගාව වෙනම list එකක් තියනවලු replacement වලට. හරිමගුලක්නේ යකෝ complain කලා කියල දෙන reference close උනාම ආයෙත් අලුතෙන් complain කරන්න. කීව දැන් මගෙ complain එක close වෙලා නැද්ද කියල බලන්න ඒකි බැලුව. තාම නැහැ හරි ඉතිං මේක update කරන්න replacement ඕන කියල technician කියල ඒත් උන්ගාව බඩු ඉවරයි කියල. ඒ බැල්ලි මුලින්ම ඔහොම කරනම් ඉවරයිනේ. :angry: මේ 1212 එකේ ඉන්න එවුන් customer එක්ක ඇරගන්නම ඉන්න ජාතියක්. අනික ඇයි බං මුන්ට service එකක් ගන්න මිනිස්සුන්ට replacement දෙන්න phone නැත්තෙ? මෙච්චර ලාභයි කියල ලොකු එකෙන් කියනවා. ඒත් කැඩුනහම ඒකට දෙන්න phone එකක් නැහැ. දැන් යකෝ අපිටද වැරදි මුන්ගෙ බඩු නැති එකටත්. :angry:

    අද මට උන දේ හෙට උඹලටත් වෙයි බං. ඒත් මුන් service එක ගන්න customer ට කතා කරන්නවත් දන්නෙ නැහැ. කෙලින්ම කියන්නෙ අපිට කරන්න දෙයක් නැහැ කියල. අකුලලම පල. මිනිස්සුන්ට ගිනි දීල ගන්න ඒවගෙන් කන එවුන්ට ලේ බඩම පල. :frown:

    well he is pissed
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    උන්ට බැන්නම වැඩේ කරගන්න පුලුවන් වෙයිද?:nerd:

    නැහැ බං මම හවසට උන්ගෙ ගෙදර යන්න ඉන්නෙ කිරි හට්ටියකුයි, පැනි බෝතලයකුයි අරගෙන වැඳලා. අනේ මට කොහොම හරි replacement එකක් කරල දෙන්න කියල. :frown: ඇයි බං උඹල ඔහොම හිතන්නේ? :confused: ඔහොම හිතන්න හිතන්න උන් නිකම්ම customer ට සද්දෙ දානව. උන්ගෙන වෙන්න ඕන service එක හරියට දෙන ඒකනෙ එකට මාසෙට bill එකක් එනවා ඒකෙ service charge කියල දාගෙන ඉන්නෙ ඕවට තමා.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    Telecom එකෙ වැඩ ගැනනම් කියල වැඩක් නෑ,මං Telecom Line ගනිද්දී ගත්තේ triple play (Telephone,Broadband,PeoTV) එකක් ඒත් බිල් එකේ එන්නේ Double Play කියලා දාලා. 1212 කිව්වහම කියනව අයියෝ බිල් අව්ලක් නැත්නම් වචන දෙකක වෙනසක්නේ ඕක අව්ලක් නෑ ගනන් ගන්න එපා කියනවා.එහෙම කියල මොකක් හරි අව්ලක් අවහම කියාවි ඔයාගේ Register වෙලා තියෙන්නෙ මෙහෙමයි කියලා. E Bill වලට Register උනා October 31. 3පාරක් යන්න උනා ඒක දීපූ මිස් මාසයක් නිවාඩුයි ගාල්ල එකේ, ඒ මදිවට ඒ Documents වෙන Fille එකක දාලා දීලාත් නෑ.. යන්තන් ආපහු ගිහින් කියල කියලා ඊයේ හදා ගත්තේ.
    මුන්ගේ 1212 Hotline එක හොදයි ලමයෙක්ට දෙන්න. මොකක් හරි කිව්වහම කියනව Regional Office එකෙන් කරගන්න කියල.ගාල්ල Regional Office එකේ Contact Numbers 4,5 ම තියනවා එකක් Answer කරන්නේ නෑ. ඇත්තටම Private Company වල එවා මීට හොදයි ගාන වැඩි උනත්, මෙච්චර කල් Dialog Use කලා කිසි වදයක් නෑ මෙහෙම
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බැනලා පොස්ට් එකක් දාපන් උන්ගේ FB පේජ් එකේ. වෙච්ච දේ කියල. මම එහෙම දාල තමයි වැඩේ කෙරුනේ. ඒ පාර නම් ෆෝන් වයර් වල ඉඳලා මාරු කරා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    CLI thiyana ekak daganin mn hithanne dan CLI walata no charges..

    නැහැ බං මට phone එකක් extra අරගෙන තියාගෙන ඉන්න පුළුවන්. ඒත් මුන් දෙන phone එකේ physical damge නැතුව fault එකක් ආවොත් දෙන්න බැඳිලා ඉන්නවා. ඒක නොකර බඩු ඉවරයි එනකන් ඉන්න කියන එක නෙමේනෙ බං උන්ගෙ උත්තරේ වෙන්න ඕන.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Telecom එකෙ වැඩ ගැනනම් කියල වැඩක් නෑ,මං Telecom Line ගනිද්දී ගත්තේ triple play (Telephone,Broadband,PeoTV) එකක් ඒත් බිල් එකේ එන්නේ Double Play කියලා දාලා. 1212 කිව්වහම කියනව අයියෝ බිල් අව්ලක් නැත්නම් වචන දෙකක වෙනසක්නේ ඕක අව්ලක් නෑ ගනන් ගන්න එපා කියනවා.එහෙම කියල මොකක් හරි අව්ලක් අවහම කියාවි ඔයාගේ Register වෙලා තියෙන්නෙ මෙහෙමයි කියලා. E Bill වලට Register උනා October 31. 3පාරක් යන්න උනා ඒක දීපූ මිස් මාසයක් නිවාඩුයි ගාල්ල එකේ, ඒ මදිවට ඒ Documents වෙන Fille එකක දාලා දීලාත් නෑ.. යන්තන් ආපහු ගිහින් කියල කියලා ඊයේ හදා ගත්තේ.
    මුන්ගේ 1212 Hotline එක හොදයි ලමයෙක්ට දෙන්න. මොකක් හරි කිව්වහම කියනව Regional Office එකෙන් කරගන්න කියල.ගාල්ල Regional Office එකේ Contact Numbers 4,5 ම තියනවා එකක් Answer කරන්නේ නෑ. ඇත්තටම Private Company වල එවා මීට හොදයි ගාන වැඩි උනත්, මෙච්චර කල් Dialog Use කලා කිසි වදයක් නෑ මෙහෙම

    උඹත් ගාල්ලේද. එකෙන් නම් වැඩක් කරගන්න බෑ බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    අපෝ කතා කරලා වැඩක් නෑ SLT නම්...... :dull:

    කියල වැඩක් නැහැ මාමි. ඇයි බං මුන්ට හරියට service එකක් දෙන්න බැරි. මුන්ට කතා කරාම අපිට ලොකුකම් දානව. මුන්ට පඩි හම්බෙන්නෙ service එක ගන්න අපි නිසා නෙවෙයිද? :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    Telecom එකෙ වැඩ ගැනනම් කියල වැඩක් නෑ,මං Telecom Line ගනිද්දී ගත්තේ triple play (Telephone,Broadband,PeoTV) එකක් ඒත් බිල් එකේ එන්නේ Double Play කියලා දාලා. 1212 කිව්වහම කියනව අයියෝ බිල් අව්ලක් නැත්නම් වචන දෙකක වෙනසක්නේ ඕක අව්ලක් නෑ ගනන් ගන්න එපා කියනවා.එහෙම කියල මොකක් හරි අව්ලක් අවහම කියාවි ඔයාගේ Register වෙලා තියෙන්නෙ මෙහෙමයි කියලා. E Bill වලට Register උනා October 31. 3පාරක් යන්න උනා ඒක දීපූ මිස් මාසයක් නිවාඩුයි ගාල්ල එකේ, ඒ මදිවට ඒ Documents වෙන Fille එකක දාලා දීලාත් නෑ.. යන්තන් ආපහු ගිහින් කියල කියලා ඊයේ හදා ගත්තේ.
    මුන්ගේ 1212 Hotline එක හොදයි ලමයෙක්ට දෙන්න. මොකක් හරි කිව්වහම කියනව Regional Office එකෙන් කරගන්න කියල.ගාල්ල Regional Office එකේ Contact Numbers 4,5 ම තියනවා එකක් Answer කරන්නේ නෑ. ඇත්තටම Private Company වල එවා මීට හොදයි ගාන වැඩි උනත්, මෙච්චර කල් Dialog Use කලා කිසි වදයක් නෑ මෙහෙම

    දුක තමයි බං :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    බැනලා පොස්ට් එකක් දාපන් උන්ගේ FB පේජ් එකේ. වෙච්ච දේ කියල. මම එහෙම දාල තමයි වැඩේ කෙරුනේ. ඒ පාර නම් ෆෝන් වයර් වල ඉඳලා මාරු කරා.

    බලහං බං හිතපන්කො ADSL නැති single play එක තියන එකෙක්ට මෙහෙම උනොත්. අනික අපි කොල්ලො නිසා මෙහෙම දේවල් කියනවා. ඒත් කෙල්ලොන්ට මෙහෙම දෙයක් උනොත් උන් කියන දවසක් වෙනකම් ඉන්නව හදල දෙන්න. ඇයි අපි වගේ පස්සෙන් පන්නල ප්‍රශ්න අහන්නෑනෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    වෙලාවකට හිතෙනවා මුන් බඩු හන්ගනවද කියල. මොකද phone එකක් replace කරාම replace කරන තැනට කතා කරල අහන්නෙ නැහැනෙ ඔයාලට අලුතෙන් phone එකක් දුන්නද කැඩුන එකට කියල. ගැහිලිත් ඇති මොකද උන් number එක දාල replace කරා කියල එනවනෙ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපෝ කතා කරල වැඩක් නෑ බන්

    CDMA එකක් තියෙන්.. ඒකෙත් ඔහොම මයි ඇහෙන් නැ හරියට.:no: මුන්ට කොල් කරා. :)
    හරි සර් එයි කිව්වා ආවේ නෑ.. :no:ඊලග දවසෙත් නෑ.:frown:
    ඒ පාර ගියා ටෙලිශොප් එකට.. :sorry: පොඩ්ඩක් යාන්තමට ඇමතුව විතරයි:sorry:

    "නෑ සර් අද තමයි ෆොන්. ආවේ සර්ට ෆොන් එකක් දෙන්නම්":):cool:

    හැබයි සර් මේවා බ්‍රැන්ඩ් නිව් ම නෙවයි..:growl: හා කමක් නෑ අපිටයි ඔයගොල්නටයි වැඩ තියෙන්නත් එපැයි:(:growl:

    ඔන්න ඔහොමයි අවසාන උනේ:dull:

    බ්‍රැන්ඩ් නිව් නෙමේ කියලත් කීවද ඕකුන්? :growl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බ්‍රැන්ඩ් නිව් නෙමේ කියලත් කීවද ඕකුන්? :growl:
    ඔව් බන්... මරු ඩයල් ඉන්නේ බන්:dull:
    හැබැයි තාමට නම් ඒක වැඩ:)