Telephone නැති ටිලිකොම්
මචං land phone එකේ අවුලක් ඇවිල්ල කතා වෙනකෙනෙක් කරනකොට ඇහෙන්නේ නැහැ. calls ගන්න බැහැ සමහර වෙලාවට. ගත්ත call එකක් 1212 දැම්ම complain එකක්. දැන් ටිකකට කලින් ආව technician කෙනෙක්. පොර කියනව phone එකේ අවුල. replacement එකක් කරන්න වෙනවා ඒත් අපි ළඟ phone ඉවරයි. තව ටික දවසක් යයි එන්නලු.
මගෙන් අහනවා වෙන එකක් ඔයා ළඟ තියනවද එතකං දාගන්න කියල. මුන්ගෙ අම්මලට *#%&$* මදි. ඉටපසේ ආයෙත් ගත්ත 1212 දැන් ටිකකට කලින් answer කරා ඒකෙ ඉන්න වට්ටි අම්ම කෙනෙක්. ඒකිට කීව reference එක cancel කරන්න දෙන්න එපා. එකටම remind එකක් දාන්න phone replacement එකක් ඉල්ලලා කියල. මේ බැල්ලි කියනවා එහෙම කරොත් අපිට කරන්න දෙයක් නැහැ. ආයෙත් 1212 complain කරන්න කියල. මම ඇහුව යකෝ fault එකට solution එකක් දෙන්නෙ නැතුව එහෙම කොහොමද reference cancel කරන්නෙ කියල. එකට අපිට කරන්න දෙයක් නැහැලු.
මම කීවා මට supervisor දෙන්න කියල ඒකි line එක දැම්ම. ඒකි කියනවා reference cancel කරාට උන්ගාව වෙනම list එකක් තියනවලු replacement වලට. හරිමගුලක්නේ යකෝ complain කලා කියල දෙන reference close උනාම ආයෙත් අලුතෙන් complain කරන්න. කීව දැන් මගෙ complain එක close වෙලා නැද්ද කියල බලන්න ඒකි බැලුව. තාම නැහැ හරි ඉතිං මේක update කරන්න replacement ඕන කියල technician කියල ඒත් උන්ගාව බඩු ඉවරයි කියල. ඒ බැල්ලි මුලින්ම ඔහොම කරනම් ඉවරයිනේ.
මේ 1212 එකේ ඉන්න එවුන් customer එක්ක ඇරගන්නම ඉන්න ජාතියක්. අනික ඇයි බං මුන්ට service එකක් ගන්න මිනිස්සුන්ට replacement දෙන්න phone නැත්තෙ? මෙච්චර ලාභයි කියල ලොකු එකෙන් කියනවා. ඒත් කැඩුනහම ඒකට දෙන්න phone එකක් නැහැ. දැන් යකෝ අපිද වැරදි මුන්ගෙ බඩු නැති එකටත්. 
අද මට උන දේ හෙට උඹලටත් වෙයි බං. ඒත් මුන් service එක ගන්න customer ට කතා කරන්නවත් දන්නෙ නැහැ. කෙලින්ම කියන්නෙ අපිට කරන්න දෙයක් නැහැ කියල. අකුලලම පල. මිනිස්සුන්ට ගිනි දීල ගන්න ඒවගෙන් කන එවුන්ට ලේ බඩම පල.

Last edited:

ඔහොම හිතන්න හිතන්න උන් නිකම්ම customer ට සද්දෙ දානව. උන්ගෙන වෙන්න ඕන service එක හරියට දෙන ඒකනෙ එකට මාසෙට bill එකක් එනවා ඒකෙ service charge කියල දාගෙන ඉන්නෙ ඕවට තමා.

මුන්ට කොල් කරා. 
පොඩ්ඩක් යාන්තමට ඇමතුව විතරයි