Aluth cameras enawa neda siren and lights ehemath ekka ena ewa?
A androlanka Well-known member Aug 5, 2014 3,161 1,412 113 Mar 17, 2019 #21 Aluth cameras enawa neda siren and lights ehemath ekka ena ewa?
jay-shan Well-known member Jan 3, 2010 4,381 1,871 113 Metaverse Mar 17, 2019 #22 Hikvision camera system ekak adu milata hinda service ekak dena place ekak dannawada?
M magneticloud Active member Sep 28, 2015 324 94 43 Mar 17, 2019 #23 jay-shan said: Hikvision camera system ekak adu milata hinda service ekak dena place ekak dannawada? Click to expand... Bump
jay-shan said: Hikvision camera system ekak adu milata hinda service ekak dena place ekak dannawada? Click to expand... Bump
noone Well-known member Jul 9, 2007 4,420 1,480 113 Nowhere Mar 17, 2019 #25 jay-shan said: Hikvision camera system ekak adu milata hinda service ekak dena place ekak dannawada? Click to expand... අඩු මිලට හයි කරන ගොඩක් අයගෙ සර්විස් ගැන බලාපොරොත්තු වෙන්න එපා එහෙනම් උඹම බඩු ටික අරගෙන කාටහරි කියල හයි කරගනින් කැමරවකට 1500 ක් වගේ ගන්නවා හයි කරන්න. වොරන්ටි උඹම ක්ලේම් කර ගනින්
jay-shan said: Hikvision camera system ekak adu milata hinda service ekak dena place ekak dannawada? Click to expand... අඩු මිලට හයි කරන ගොඩක් අයගෙ සර්විස් ගැන බලාපොරොත්තු වෙන්න එපා එහෙනම් උඹම බඩු ටික අරගෙන කාටහරි කියල හයි කරගනින් කැමරවකට 1500 ක් වගේ ගන්නවා හයි කරන්න. වොරන්ටි උඹම ක්ලේම් කර ගනින්
noone Well-known member Jul 9, 2007 4,420 1,480 113 Nowhere Mar 17, 2019 #26 Dhanushka.N said: hama cam model ekatama poe one na ne ban.power wenama adinna puluwan ne Click to expand... කවුරු මොනවා කිව්වත් ගෙදරකට හොද ඇනලොග් (AHD Or TVI) කැමරා සිස්ටම් එකක් POE නැතිව හයි කරන්න පුළුවන් ඒත් IP Camera වල කොලිටි එක ටිකක් අඩුයි ඇනලොග් එක්ක බලපුවහම (අත්දැකීමෙන් කියන්නෙ)
Dhanushka.N said: hama cam model ekatama poe one na ne ban.power wenama adinna puluwan ne Click to expand... කවුරු මොනවා කිව්වත් ගෙදරකට හොද ඇනලොග් (AHD Or TVI) කැමරා සිස්ටම් එකක් POE නැතිව හයි කරන්න පුළුවන් ඒත් IP Camera වල කොලිටි එක ටිකක් අඩුයි ඇනලොග් එක්ක බලපුවහම (අත්දැකීමෙන් කියන්නෙ)
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Mar 17, 2019 #27 කොටුවෙන් camera DVR එක අරගෙන උඹ ම set කරගන්න.