Oman ahala thiyena widiyata hoda ratak machooo aulak naha .
oya mona rataka wunath thaman hariyata innawa nam aulak naha ban !
jaya wewaa oman palayan set wela kudu wenna bila electronic badu aran nasthi wenne nathua salli kiyak hari ithuru karala diunuweyan bro , jaya jaya !

ganna padiya wiyadaan wenne naa ban oman wala... badu labayi kiyala tama mage yaluwo kiwwe.... salli ituru karanna nan hodama ratak kiyala kiyann ME wala... ehe minissut loku awlak naa.... thamange paduwe hitiyama hari.... habayi watura ganna petrol walata wada
දැන් පෙට්‍රෝල් වැඩි උනා. ලීටර් එකක් බයිසා 160/- ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් Rs 59/-.
මම ඉන්නේ ඕමාන්. දැන් මෙහෙ අවුරුදු 7 1/2ක් වෙනවා![]()
දැන් පෙට්‍රෝල් වැඩි උනා. ලීටර් එකක් බයිසා 160/- ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් Rs 59/-.
ohe living cost 1 kohomada ban
2bhk flat 1k maseta kiyada
kamata kiyak yaida maseta
mage yaluwo nan 15000 walin masema jeewat wenawa.... habayi family neme single....

Podi Silva - පොඩි සිල්වා;19649360 said:එපා වෙන්නේ නැද්ද බන්
ohe living cost 1 kohomada ban
2bhk flat 1k maseta kiyada
kamata kiyak yaida maseta
mage yaluwo nan 15000 walin masema jeewat wenawa.... habayi family neme single....
. 1500 කියන්නේ හොඳ පඩියක් මෙහෙ. ලංකාවේ ගොඩක් අය මෙහෙ ඉන්නේ QS. ලිවින් කොස්ට් ශේප්. වැඩ කරන ප්ලේස් එකෙන් ඉන්න තැනක් දෙනවනං ශේප්. නැත්තන් ටිකක් අමාරුයි. මෙහෙ ගෙවල් කුලී තමයි ගණන්. සිටි එකෙන් පිට අඩුයි. කෑම බීම එහෙම ලාබයි. දැන් ඕමාන රියල් එකක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 373/-. මම මෙහෙ එනකොට රුපියල් 285/-
150000 k withara ban
mehenan hamathanama city thama ban city 1n pita kiyala na podi ratak ne.
15000?? 1500 වෙන්න ඇති.. 1500 කියන්නේ හොඳ පඩියක් මෙහෙ. ලංකාවේ ගොඩක් අය මෙහෙ ඉන්නේ QS.

mama inne kuwait wala meheth flat rent patta ganan ban. 2bhk eka 330 kwd150000 k withara ban
mehenan hamathanama city thama ban city 1n pita kiyala na podi ratak ne.
kama beema nan shape a unata rent 1 dunnama hulan![]()
1500k kiyanneth hoda padiyak ne ban![]()