Tell Me About Oman

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා ඕමාන් කොහොමද බන්
    ෆ්‍රී රටක් ද?
    නීති තදද?

    අපේ කොල්ලෝ සෙට් එකක් එහෙ ප්රින්ටින්ග් ප්රි ප්‍රෙස් එකකට සෙට් වෙලා , ග්‍රැපික් කරන එකෙක්ට 150000ක් විතර ගන්න පුළුවන් කියල

    දන්න එකෙක් කියපන් එහෙ පඩි ලෙවල් ගැන

    rep bedanawa hamotama


    .

    ඔයාගේ ඉන්බොක්ස් ෆුල්
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මෙහෙ මස්කට් වලත් එහෙමයි. ගණන්. සිටි එකෙන් පොඩ්ඩක් පිට අඩුයි. පිට ඉන්නවා කියන්නේ වාහනයක් තියෙන්නම ඕනේ. මෙහෙ අමාරුම එක තමයි වාහන ලයිසන් ගන්නවා කියන එක.

    balan giyama koheth ekai wage ban. meheth license eka gannawa kiyanne patta amaru wadak :dull: wasta (pagawa) deela thama ganda one. dan ekath amarui
     

    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    15000?? 1500 වෙන්න ඇති. :P. 1500 කියන්නේ හොඳ පඩියක් මෙහෙ. ලංකාවේ ගොඩක් අය මෙහෙ ඉන්නේ QS.

    Rial 50න් කව්ද බං ඕමාන් වල මාසයක් ජීවත් වෙන්නේ...:shocked::shocked::shocked:

    කනවා නෙවෙයි ලෙව කනවා ඇති එහෙනම්:confused::confused::confused:

    1500 පඩිය නම් එකෙන්ම ගොඩ මචං...:yes::yes::yes:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy


    Rial 50න් කව්ද බං ඕමාන් වල මාසයක් ජීවත් වෙන්නේ...:shocked::shocked::shocked:

    කනවා නෙවෙයි ලෙව කනවා ඇති එහෙනම්:confused::confused::confused:

    1500 පඩිය නම් එකෙන්ම ගොඩ මචං...:yes::yes::yes:

    ඔව් රියල් 50ක් ඇති මාසෙකට කාලා බීලා ඉන්න අනික් ඒවා මුකුත් කරන්න බෑ. උයාගෙන කන එක තමයි ලාබම. ඒ වගේම ලංකාවේ කෑම උයලා දෙන අයත් ඉන්නවා ගෙදරටම ට්‍රාන්ස්පෝට් එකත් එක්කම. එහෙම එක්කෙනෙක් සෙට් උනාම තව ටිකක් ලබයි. මම එහෙමයි කරන්නේ.