Tempered Glass තොගයක් තියනවා ඕන අය කියන්න

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    Tempered Glass තොගයක් තියනවා ඕන අය කියන්න.

    මචන් bulk එකක් ම තියනවා, මගේ කලින් තිබුන shop එකට ගෙනාපුවා, ජොබක් සෙට් උන නිසා වැඩේ නැවැත්තුවා, අඩු ගානකට දෙනවා, ඕන අය PM එකක් දාන්න..

    Phone shop කරන අය නම් ගොඩක් හොදයි,
    එක Model එකකින් 10 ගානේ වගේ තියනවා.

    "අඩුම 10 piece වත් ඕනි අය පමණක් PM කරන්න."


    HTC / Apple / Sony / Samsung / Huawei / LG / Nokia

    * 100% Original
    * hardness 9H
    * Tempered Glass + cleaning accessories
    (Fullset)



    rBVaEFdeJjaAQJWuAASgYt8lT1w167.jpg
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    5s එකට තියන්වද??? කොහොමද අලාබේ :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Ipad Air Ekatha one