Tempo බස්සලා සිංදු කියන අපේ ජනා..

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Tempo බස්සලා සිංදු කියන අපේ ජනා..



    කට්ටියට මතක ඇති මේ සින්දුවත් එක්ක හදිසි අනතුරක ෆොටෝස් දාලා තිබ්බා. මෙන්න ඇත්තටම සින්දුව කියන ගායකයා. REPOST නම් සමාවෙන්න
     
    • Like
    Reactions: Little DJ

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ


    කට්ටියට මතක ඇති මේ සින්දුවත් එක්ක හදිසි අනතුරක ෆොටෝස් දාලා තිබ්බා. මෙන්න ඇත්තටම සින්දුව කියන ගායකයා. REPOST නම් සමාවෙන්න

    හදිසි අනතුරක ෆොටෝස් දාලා තිබ්බා.:( මම දැක්කෙ නැහැ LINK එක දෙන්නකෝ
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පට්ටම ටැලන්ටඩ් කොල්ලෙක්. මාත් ඊයේ වෙනස බලද්දී හිතාගන්න බැරුව ගියා. මොකද අපි අහල තිබ්බේ මෙයා ඇක්සිඩන්ට් එකෙන් මරුන කියලනේ. ඇත්ත දැනගත්තේ ඊයේ
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මම ඇක්සිඩන්ට් එකේ video එක මුලින්ම දැක්කේ මල ගෙදරකදී එතන හිටපු කොල්ලෝ ගොඩක් ලග මේ video එක තිබ්බා. එකෙක් දැක්කා වගේ ඇක්සිඩන්ට් එක විස්තර කළා. කොහොම වුනත් වෙනස් දෙයක්.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Addoooooooo........ me taram kal hitan hitiye me kolla thavat naha kiyala. siravatama satutui me wage talanted kollek ratata ituru una eka gana. e wagema ara accident eken miyagiya kollo dennata niwan suwa....!!!

    me panivide hamotama kiyapalaaaaaaaaaaa
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඊයේ රෑ වෙනස බලනකම් මම හිතාගෙන හිට්යෙත් මේ සින්දුව කියන කොල්ලා තමයි අර ඇක්සිඩන්ට් එකෙන් මැරුණෙ කියලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පට්ටම ටෑලන්ට් එකක් තියන කොල්ලෙක් හෑබෑයි අනුන්ගෙ දේවල්වලම එල්ලිලා ඉන්නෙ නෑතුව තමන්ගෙම දෙයක් කරනවනම් ඉතාහොදයි.. මොකද ලංකාවෙ ජනප්‍රියයි / ප්‍රවීනයි කියල කියාගන්න ගන්න බහුතරයක් ගායකයො හරිම කුහකයි ජනා උබවත් උසාවියට ගෙනියන්න බෑරි නෑ...
    (මම දන්න විදිහට තමන්ගෙ ගීතයක් ඕනම කෙනෙකුට ගායාකන්න ප්‍රසිද්දියෙමෙ අවසරදීල තිය්න්නෙ සුනිල් පෙරේරා මහත්මය විතරයී)

    බාතිය සන්තුශ්, සංගීත් විජේසූරිය, නිරෝශා විරාජනී, වෑනි අය නවකයො කාලෙ ඔයවගේ චෝදනාවල් එල්ල උනා විතරක් නෙමේ උසාවිත් ගෙනිච්චා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතුවේ මේක මැරිලා කියල
    කෙල්ලෙක් කැමති නෑ කිව්වා කියලා
    ඒ ශෝක් එකෙන් ඇවිල්ල හැප්පිලා මලා කියල දාල තිබ්බනේ
    සමහර සයිට් වල
    මමත් මේ සින්දුව ඊයේ අහල උද ගියා