Personal import එකකට Temporary vat නම්බර් එකක් ගන්න රෙජිස්ටර් වෙනකොට tax type එකකට රෙජිස්ටර් කරලද දෙන්නේ?
Last edited:
එක නෙමේ ප්‍රශ්නේ බන්. මුන් මෙක දෙද්දි tax type එකක රෙජිස්ටර් කරලද දෙන්නේ කියන එක?IRD office eken gihin ganin ban oka free ganna baha. ganak bank ekata pay karala awama dunne
ow.එක නෙමේ ප්‍රශ්නේ බන්. මුන් මෙක දෙද්දි tax type එකක රෙජිස්ටර් කරලද දෙන්නේ කියන එක?
මොකක් රෙජිස්ටර් කරන ටැක්ස් ටයිප් එක කියලා දන්නවද?
ඔයා දැනටමත් ටැක්ස් ගෙවන කෙනෙක්ද?Mage import karapu company eken temp VAT කරලා දුන්නා 5000 additional ගෙව්වා...
So no idea..
Isolated transaction karana individual ayata Import 1 k Kara kiyala VAT tax ekata return denna register karan naha. 1800 000 panala adayam tiyenawa nam individual income tax reg karai samaharavitaඑක නෙමේ ප්‍රශ්නේ බන්. මුන් මෙක දෙද්දි tax type එකක රෙජිස්ටර් කරලද දෙන්නේ කියන එක?
Oka api direct ird yanne nthuwa agent kenek haraha karagathoth eyala iit register krala neda aran denne temp vat eka. Api direct gihin karagathoth iit register wenne nathuwa kraganna puluwan weida?Isolated transaction karana individual ayata Import 1 k Kara kiyala VAT tax ekata return denna register karan naha. 1800 000 panala adayam tiyenawa nam individual income tax reg karai samaharavita
Godak welaawata oya Yana dey ne karala denne. Oya VAT walata giyama IIT source tika illana ekak nehe. Tempory VAT form eke tiyena tika ne balanne. E form IRD web download form menu eke Athi.Oka api direct ird yanne nthuwa agent kenek haraha karagathoth eyala iit register krala neda aran denne temp vat eka. Api direct gihin karagathoth iit register wenne nathuwa kraganna puluwan weida?