Temu එකේ බඩු එන්න කොච්චර කාලයක් යනවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,487
    113
    Temu එකෙන් බඩු Order කරපු අය කියන්න වැඩිම කොච්චර කාලයක් ගිහින් තියෙනවාද බඩු ගෙදරටම එන්න
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Temu අරන් courier කරන්නේ CEPX කියන company එක වෙන්න ඕනි දන්න විදියට 🤔🧐 පොඩ්ඩක් හොයලා බලන්න. එච්චර හොඳ reputation නෑ ඔය courier company එකට 😑