TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,170
    6,654
    113
    East Blue (Goa Kingdom)
    Eeeeeyaa Ausi wala ganan ganneth ne Temu. Guuui godak
    australia වල කොහෙද temu ගණන් ගන්නේ නැත්තේ ?
    temu ගණන් ගන්නේ නත්තු ලංකාවේ ,ලංකාවේ කඩ වල පොලේ කොටුවේ temu වලට වඩා ගණන් අඩුයි

    මාත් දැක්ක. මොකක්ද බන් ඒකෙ විශේෂත්වෙ? aliexpress වගේම නේද?
    එකට වඩා prices වැඩි වගේ
     
    • Like
    Reactions: Yin And Yang

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Yes they give high discounts but They want us to buy around 2500 to checkout
    If you buying something for the second time, that minimum amount is applicable. So, any subsequent purchase (lower than that minimum amount) use a different phone number.

    PS. I bought these things in Australia. First purchase not have a minimum amount. After that it's AUD 40 or more.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Temu ගොඩක් දේවල් ලෝ කොලිටි. ගෙවන ගණන් වලට වටින්නේ නැහැ
    මම කිහිප සැරයක් බඩු අරන් තියනවා. ඒවා නම් මම හිතුවාටත් වඩා හොඳ තත්ත්වයෙන් තිබුනා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම කිහිප සැරයක් බඩු අරන් තියනවා. ඒවා නම් මම හිතුවාටත් වඩා හොඳ තත්ත්වයෙන් තිබුනා.
    මම ඉලෙක්ට්‍රොන්ක් අයිටම්ස් ඇඳුම් ශුස් ගෙන්නලා තියනවා. ඊට වඩා හොද කොලිටි අයිටම්ස් ලෝකල් ෂොප් වලින් ගන්න පුළුවන්. මිලේ පොඩි වෙනසක් තියෙන්නේ. මිනිමම් $35 අයිටම්ස් ඕඩර් කරන්නත් ඕන. අනිත් එක වහල් සීන් එක. ඕව නිසා මම ඕකෙන් බඩු ගන්න එක නැවැත්තුවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Eeeeeyaa Ausi wala ganan ganneth ne Temu. Guuui godak
    මම නම් ගත්ත දේවල් වල මිලේ හැටියට හොඳටම වටිනවා. ඒ හැර, නියමිත වෙලාවට බඩු ආවා (ඊ බේ, ඇමසන් වලට වඩා ඉක්මන්) ඩිලිවරි පරක්කු උනාම, ඩොලර් 5 credit අරගෙනත් තියනවා.
     
    • Like
    Reactions: Derek69

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම ඉලෙක්ට්‍රොන්ක් අයිටම්ස් ඇඳුම් ශුස් ගෙන්නලා තියනවා. ඊට වඩා හොද කොලිටි අයිටම්ස් ලෝකල් ෂොප් වලින් ගන්න පුළුවන්. මිලේ පොඩි වෙනසක් තියෙන්නේ. මිනිමම් $35 අයිටම්ස් ඕඩර් කරන්නත් ඕන. අනිත් එක වහල් සීන් එක. ඕව නිසා මම ඕකෙන් බඩු ගන්න එක නැවැත්තුවා.
    මේවායින් මිලදී ගන්නේ සුළු සුළු දේවල් මිසක් ඉහල වටිනාකමක් තියන High end products නොවෙයිනේ. ඉතින් මිලේ හැටියට ඒවායේ තත්ත්වය මට නම් ඉතාම හොඳයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    මම ඈදුම් වගයක් ගෙන්න ගත්තා බන් කොලිටි එක හොදයි . ලන්කාවට වෑඩ
    (ඈදුම් ගෙන්න ගත්තෙ ලන්කවට නම් නෙමෙයි )
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    australia වල කොහෙද temu ගණන් ගන්නේ නැත්තේ ?
    temu ගණන් ගන්නේ නත්තු ලංකාවේ ,ලංකාවේ කඩ වල පොලේ කොටුවේ temu වලට වඩා ගණන් අඩුයි

    Ow ithin mehe inne Higana Ausiyantai Hingana Sinhaluntai hodai Temu.