australia වල කොහෙද temu ගණන් ගන්නේ නැත්තේ ?Eeeeeyaa Ausi wala ganan ganneth ne Temu. Guuui godak
එකට වඩා prices වැඩි වගේමාත් දැක්ක. මොකක්ද බන් ඒකෙ විශේෂත්වෙ? aliexpress වගේම නේද?
If you buying something for the second time, that minimum amount is applicable. So, any subsequent purchase (lower than that minimum amount) use a different phone number.Yes they give high discounts but They want us to buy around 2500 to checkout
මම කිහිප සැරයක් බඩු අරන් තියනවා. ඒවා නම් මම හිතුවාටත් වඩා හොඳ තත්ත්වයෙන් තිබුනා.Temu ගොඩක් දේවල් ලෝ කොලිටි. ගෙවන ගණන් වලට වටින්නේ නැහැ
මම ඉලෙක්ට්රොන්ක් අයිටම්ස් ඇඳුම් ශුස් ගෙන්නලා තියනවා. ඊට වඩා හොද කොලිටි අයිටම්ස් ලෝකල් ෂොප් වලින් ගන්න පුළුවන්. මිලේ පොඩි වෙනසක් තියෙන්නේ. මිනිමම් $35 අයිටම්ස් ඕඩර් කරන්නත් ඕන. අනිත් එක වහල් සීන් එක. ඕව නිසා මම ඕකෙන් බඩු ගන්න එක නැවැත්තුවා.මම කිහිප සැරයක් බඩු අරන් තියනවා. ඒවා නම් මම හිතුවාටත් වඩා හොඳ තත්ත්වයෙන් තිබුනා.
මම නම් ගත්ත දේවල් වල මිලේ හැටියට හොඳටම වටිනවා. ඒ හැර, නියමිත වෙලාවට බඩු ආවා (ඊ බේ, ඇමසන් වලට වඩා ඉක්මන්) ඩිලිවරි පරක්කු උනාම, ඩොලර් 5 credit අරගෙනත් තියනවා.Eeeeeyaa Ausi wala ganan ganneth ne Temu. Guuui godak
මේවායින් මිලදී ගන්නේ සුළු සුළු දේවල් මිසක් ඉහල වටිනාකමක් තියන High end products නොවෙයිනේ. ඉතින් මිලේ හැටියට ඒවායේ තත්ත්වය මට නම් ඉතාම හොඳයි.මම ඉලෙක්ට්රොන්ක් අයිටම්ස් ඇඳුම් ශුස් ගෙන්නලා තියනවා. ඊට වඩා හොද කොලිටි අයිටම්ස් ලෝකල් ෂොප් වලින් ගන්න පුළුවන්. මිලේ පොඩි වෙනසක් තියෙන්නේ. මිනිමම් $35 අයිටම්ස් ඕඩර් කරන්නත් ඕන. අනිත් එක වහල් සීන් එක. ඕව නිසා මම ඕකෙන් බඩු ගන්න එක නැවැත්තුවා.
australia වල කොහෙද temu ගණන් ගන්නේ නැත්තේ ?
temu ගණන් ගන්නේ නත්තු ලංකාවේ ,ලංකාවේ කඩ වල පොලේ කොටුවේ temu වලට වඩා ගණන් අඩුයි
@LINDA_ADERSON_22 ai oya law kolati badu ganne?Temu ගොඩක් දේවල් ලෝ කොලිටි. ගෙවන ගණන් වලට වටින්නේ නැහැ